Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 9

2022-02-20 12:56:49
@best_m_otivation
#daydream
1.3K views09:56
Open / Comment
2022-02-20 08:30:13
@best_m_otivation
#todaythought
1.5K views05:30
Open / Comment
2022-02-19 20:38:34 දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය. ...

වැල්ලවාය ඉඳලා කිලෝමීටර් පහළොවක් විතර යනකොට ආරණ්‍ය සේනාසනයක් හමුවෙනවා.

මේක පිහිටලා තියෙන්නේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ටත් අතර ඝන කැළයක් මැද තමයි තියෙන්නේ.

දැනට ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් විතර වැඩ වසනවා ඒ ස්වාමීන් වහන්සේලා වහන්සේලාට දාන වේලක් හමුවෙන්නේ නැහැ.

මේ දින වල ගොඩක් අමාරුවෙන් ජනතාව ජීවත් වන්නේ එහෙත් ජනතාවට පුළුවන් පුළුවන් විදියට දාන වේල දෙනවා කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ.

ගම්වාසීන් බඩගින්නේ ඉඳගෙන හාමුදුරුවන්ට දානේ දෙන කොට හාමුදුරුවන්ට දැනුනු වේදනාව ඇස් වල කඳුළු පුරෝගෙන ඇඬුවා.

ජීවිතයේ කිසිම දවසක මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් අඬනවා අපි දැකලා නැහැ.

නමුත් මේ ස්වාමීන් වහන්සේ අඬන්නේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා.

අපි යනකොට බඩු ගොඩක් අරන් ගියා මේ පන්සලට දෙන්න.

ඒව දුන්නු අපට හාමුදුරුවෝ ඉල්ලුවේ අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා.

ඒ අයගෙත් මේ වගේ බඩ කට පුරවන්න.

අපට කුසගින්න දරාගන්න පුලුවන්.

ඒත් ගමේ අයට කන්නත් නැ.

පුළුවන් නම් ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා කියල තමයි කිව්වෙ ..

හාමුදුරු මේ තරම් සංවේදී වුණේ ගමේ ජනතාව ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට ඉන්න නිසා,

හැම වෙලාවේම දුකට සැපට ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේලා.

ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ ගමට මෙච්චර නම් ආදරේ ..

බුළු ගල් ලෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ
දුරකථන අංකය 076 - 6660513


මේ පොස්ට් එක තව කෙනෙකුට දකින්න share කරමු ...එකම ලොකු පිනක් වෙයි .තෙරැවන් සරණයි .


TRAVEL IN SRI LANKA
@TravelingSrilanka
@NatureLoverd
━━━━━━━━━━━━
2.3K views17:38
Open / Comment
2022-02-19 15:30:41 මම ඔබට ආදරෙයි යැයි වම් කනට කොඳුරන විට මොලයේ වැඩි හැඟීම් උත්තේජනයක් සිදුවේ.__

@best_m_otivation
#sweet_evening
#psychology
#Do_u_know
480 views12:30
Open / Comment
2022-02-19 13:31:51 වයස කියන් යමු මේකෙන්
හැමෝම vote කරන්න
932 views10:31
Open / Comment
2022-02-19 09:30:17
@best_m_otivation
#daydream
1.2K views06:30
Open / Comment
2022-02-19 08:30:08
@best_m_otivation
#todaythought
1.3K views05:30
Open / Comment
2022-02-18 15:32:04
https://t.me/Tvserias


ඔයාලත් කොරියන් කතාමාලා නැරඹීමට කැමැතිද?..

කොරියන් කතා මාලා
(රූපවාහිනියේ විකාශය වූ ) සිංහල හඩ කවන ලද සියලූම කතාංග හා අලුතින් එක්වන
𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗱𝗿𝗮𝗺𝗮
හා සියලු 𝑬𝒏𝒈𝒍𝒊𝒔𝒉 𝑻𝒗 𝒔𝒆𝒓𝒊𝒆𝒔
ලබාගැනීමට එකතු වන්න...
ඔයාල..අප සමග.. .
༻ ༻ ༻ ༻ ༻ ༻ ༻
Sinhala Dubbed Kdrama
All Korean Drama
English Tv series

#4K Subscribers

┏━━━━•❅•°•❈•°•❅•━━━━┓
    ☬🅃🅅 🅂🄴🅁🄸🄴🅂
┗━━━━•❅•°•❈•°•❅•━━━━┛
1.6K views12:32
Open / Comment
2022-02-18 15:30:19 ඉහල සංඛ්‍යාතයක් සහිත සංගීතයට සවන් දීමෙන් ඔබේ මනස සැහැල්ලු වේ.සතුටක් ඇතිවේ.නිදහස් සාමකාමි මනසක් ඇතිවේ.__

@best_m_otivation
#sweet_evening
#psychology
#Do_u_know
1.6K views12:30
Open / Comment