Get Mystery Box with random crypto!

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 10

2022-02-05 06:03:04 Meeting I’d- 83009826926
Passcode - 245124
95 views03:03
Open / Comment
2022-02-04 18:13:02 Notice

හැකිතාක් physical පංති කරා සහභාගි වන්න.නිරෝධායනය වීමේ හේතුව මත පමණක් zoom හෝ web පංති කරා සහභාගි වන්න
565 views15:13
Open / Comment
2022-02-04 17:59:53
593 views14:59
Open / Comment
2022-02-04 17:43:38 Important

හෙට රාත්‍රි 7.00 සිට 03 ඒකකයේ day 01 සිට සියලුම දිනවල Repeat පංති සදහා සහභාගි විය හැක පංති වලදී අප වෙත phone number ලබාදුන් සිසුසිසුවියන් සදහා මෙවාට සහභාගි විය හැක තවත් අවශ්‍ය අය හෙට සහ අනිද්දා ඒවා බාරදෙන්න
පෙබරවාරි 15,16,17 දිනවලින් එක් දිනයක මවුලය දක්වා කොටස් වල ප්‍රධාන විභාගයක් පැවැත්වේ.
නාමකරණය මවුලය නොහැකි සිසුසිසුවියන් මෙම repeat පංති වලට සහභාගි වී එය ඉගෙනගන්න
පංති සදහා සහභාගි වීමට
mihilchemistry.lk වෙත පිවිස login වෙන්න ඉන්පසු theory class හි General chemistry තෝරා එහි 2023 unit 03 chemical calculations හි Day 01 Naming 01 සිට සහභාගි වන්න.
629 views14:43
Open / Comment
2022-02-02 18:38:08 මෙම link එකෙන් install කරගන්න

https://gethnbsolo.page.link/gsWiFG1SSqajtKMp6
893 views15:38
Open / Comment
2022-02-02 18:33:39 Important

කලින් පාඩම්වල Repeat පංති සදහා සහභාගි වීමට අවශ්‍ය සහ එසේ බලාපොරොත්තු වන සිසුසිසුවියන් පහත link එක ඔස්සේ HNB solo app එක install කර එහි ඔබේ mobile number එක යොදා register වන්න account එකක් add කිරීම අවශ්‍ය නැත මෙය web එකට link කර ඇති නිසා app එක install කරගන්න.number එක app එකේ යොදා register කිරීමෙන් පසු එම register වුන phone number එක 0704830800 වෙත normal message එකකින් එවන්න(මෙම ක්‍රියාවලිය සදහා කිසිදු මුදලක් ඔබට වැය නොවන අතර repeat video සදහා host එකට ගෙවීම් මෙම app එක හරහා ගෙවීම් සිදුකිරීමෙන් එකවර සතියක් තුල සියලු repeat යෙදිය හැකි නිසා මෙය සිදුකරන්න )
948 views15:33
Open / Comment
2022-02-02 18:16:47 Important

හැකිතාක් physical පංති සදහා සහභාගි වන්න නමුත් නිරෝධායනය වැනි හේතු මත
සිසුසිසුවියන් ගේ දැඩි ඉල්ලීම් මත මේ මාසයේ ද online පංති සිදුකරන අතර එය web එකේ සහ zoom live පංති සිදුකෙරේ.

2023 Theory
Zoom live dekma.lk
සෙනසුරාදා උදේ 8-11.30

mihilchemistry.lk හි Web class ඉරිදා සදුදා රාත්‍රි 7.30-11

Iive zoom පංති dekma.lk ඔස්සේද web class mihilchemistry.lk ඔස්සේ ද පමණක් පැවැත්වේ එබැවින් පංති ගාස්තු ගෙවීමේදී zoom පංති සදහා dekma.lk හි account වෙතද mihilchemistry.lk සදහා එහි account වෙතද ගෙවීම් කරන්න
dekma.lk හි account තොරතුරු එම web එකේ දැක්වෙන අතර mihilchemistry.lk හි ගෙවීම් තොරතුරු මෙම channel එකේ නොවැම්බර් මාසයේ message වල දැක්වේ
937 views15:16
Open / Comment
2022-02-01 08:34:45 Important

මේ මාසයේ online පංති සිදුකිරීම සදහා දැනට තීරණය කර නොමැති නිසා online සදහා පංති ගාස්තු ගෙවීම් දැනට සිදුකරන්න එපා
305 views05:34
Open / Comment
2022-01-29 09:17:29 Important

Web එකේ update එකක් නිසා සියලුම පංති අද රාත්‍රි 8.30 තෙක් යෙදීමට නොහැක අදට නියමිත video අද රාත්‍රි 8.30 සිට සහ හෙට උදේ 8.30 සිට සහභාගි විය හැක
428 views06:17
Open / Comment