Get Mystery Box with random crypto!

Widox LK

Logo of telegram channel widoxlk — Widox LK W
Logo of telegram channel widoxlk — Widox LK
Channel address: @widoxlk
Categories: Technologies
Language: English
Subscribers: 656
Description from channel

Instant Technology News from Sinhala
https://read.widox.xyz

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 2

2022-02-26 05:31:12
Windows Insiider වෙබ් අඩවියේ Blog Post එකක් මෙම නව Bluetooth Management Panel එක පිළිබඳව සඳහන් කර තිබෙන අතර මෙම නව පහසුකම Windows 11 Latest Developer Build වෙත දැන් ලබා දී තිබේ.
@WidoxLK
#Windows
1.0K viewsWidox Read, 02:31
Open / Comment
2022-02-24 10:02:17
iOS 15.4 Beta සංස්කරණය සඳහා මෙම නව Assistant Voice එකත් සමඟ Apple Siri Assistant හඬ 5 කින් යුක්ත වේ. මෙම නව Siri Voice ඇමෙරිකාවේ iOS Beta පරිශීලකයන් සඳහා ලබා දීමට Apple කටයුතු කරමින් සිටියි.
@WidoxLK
#Apple
887 views07:02
Open / Comment
2022-02-21 18:15:16
හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Twitter සමාජ මාධ්‍ය ජාලයට විකල්පයක් ලෙස නිර්මාණය කරන ලද Truth Social සමාජ මාධ්‍ය ජාලයෙහි App එක අද දින Apple iOS පරිශීලකයන් සඳහා App Store වෙත නිකුත් කරනු ලැබීය. නිකුත් කර සුළු මොහොතකින් මෙම App එක App Store හි Social Networking Category එකෙහි පළමු තැනට පැමිණ තිබේ.
Truth Social On AppStore
@WidoxLK
899 viewsedited  15:15
Open / Comment
2022-02-17 20:14:40 Samsung විසින් Galaxy MWC 2022 Event එක නිවේදනය කරයි.
https://read.widox.xyz/samsung-galaxy-mwc-event-2022-announced/
871 views17:14
Open / Comment
2022-02-17 18:24:53
Windows 10 සංස්කරණය දක්වා ලබා දී තිබූ Folders හි අඩංගු Photos සහ Video Preview කර Folders මතම පෙන්වීමේ පහසුකම Windows 11 වෙතත් ඉදිරියේදී Update එකක් මඟින් ලබා දීමට Microsoft සූදානම් වන බව වාර්තා වී තිබේ.
@WidoxLK
#Windows
837 views15:24
Open / Comment
2022-02-15 15:02:42
අන්තර්ජාලයට නිර්මාණශීලීත්වයේ නව මට්ටමක් ගෙන ඒම සඳහා emoji පමණක් පදනම් කරගත් web address සක්‍රීය කරන බව Web Browser සමාගමක් වන Opera විසින් පසුගිය සඳුදා ප්‍රකාශ කරන ලදි. Emoji සහිත URL විකුණන Yat සමග හවුල්කාරිත්වයක් වශයෙන් එම තීරණය ගෙන තිබේ. ඒ් අනුව ඔබට y.at/ සමග විවිධ emoji පවිතින URL වෙනුවට සෘජුවම y.at/ කොටස රහිතව එහි ඇති emoji පමණක් ඇතුළත් කර අදාළ Yat පිටුවට පිවිසිය හැක.
@WidoxLK
#Opera
811 viewsedited  12:02
Open / Comment
2022-02-14 16:22:00 Telegram ජර්මනියේ නාලිකා 64ක් අවහිර කරයි.
https://read.widox.xyz/telegram-blocked-64-channels-in-germany/
743 viewsedited  13:22
Open / Comment
2022-02-13 08:38:16
Widox Website Verified on Brave Publishers
738 viewsedited  05:38
Open / Comment
2022-02-12 15:54:38 Facebook විසින් Messenger හි Split Payments , Vanish Mode සහ තවත් පහසුකම් කිහිපයක් හඳුන්වා දෙයි.
https://read.widox.xyz/split-payments-vanish-mode-and-more-on-messenger/
666 views12:54
Open / Comment
2022-02-10 15:59:19
Firecube විසින් මෙම Windows 11 වෙත පැමිණීමට නියමිත නව පහසුකම පිළිබඳ Twitter පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර එහි දක්වා ඇති අතර Windows 11 Task Bar හි ඇති icon එකක් මඟින් තවදුරටත් පහසුවෙන් Windows පරිගණකය සමඟ ඔබේ දුරකථනය සම්බන්ධ කළ හැකිය.
@WidoxLK
#Windows
755 views12:59
Open / Comment