🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 10

2022-05-25 16:30:36
•|• හැමදාම ලස්සන ස්ටේටස් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න

•|• Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos

buy ads : https://telega.io/c/Sinhalastatus

Owner | @CyIoneMusk

https://t.me/SinhalaStatus

__
1.0K views13:30
Open / Comment
2022-05-25 13:05:13
මේම රූපයේ ගිනි කූරූ කියක් තියෙනවා ද.

98% පිළිතුර වැරදී

අභිරහස් අඩවිය
1.3K views10:05
Open / Comment
2022-05-25 09:29:18 මොකක්ද මේ මත් වීම කියන්නේ ?

අභිරහස් අඩවිය
1.7K views06:29
Open / Comment
2022-05-25 08:30:47
සුපිරි contents වලින් #HDphotos බලන්න..


Dp,Wallpaper දාගන්න..


පහල Button එකෙන් එකතු වෙන්න
1.5K views05:30
Open / Comment
2022-05-24 18:30:42
Mark twain යනු ඇමරිකාවේ උපත ලද රචකයෙක් ව්‍යවසායකයෙක් සහ හාස්‍ය ලේඛකයකු මෙන්ම කථිකාචාර්යවරයකු ලෙස ක්‍රියා කල කීර්තිමත් අයෙකී මොහු මෙලොව උපත ලැබූ දිනයේ එනම් 1835 දී හැලීගේ වල්ගා තරුව පෘතුවිය පසු කරමින් ගමන් කර තිබෙන අතර මොහු පසුකාලීන ප්‍රකාශ කර ඇත්තේ මම හැලීගේ වල්ගා තරුව සමග තමා පෘතුවියට පැමිණි බවයි.

එසේම එම වල්ගා තරුව ලබන වසරේ නැවත පැමිණෙන බවත් තමා ඒ සමග නැවත පෘතුවියෙන් ඉවතට යන බවත් ය මොහු 1910 අප්‍රේල් 21 වන දින මිය ගොස් ඇති අතර සියල්ලන්ම මවිතයට පත් කරමින් ඔහු මිය ගිය දිනට පෙර දින වල්ගා තරුව ගමන් කර තිබේ.

ඒක අහම්බයක්ද ?

අභිරහස් අඩවිය
1.9K views15:30
Open / Comment
2022-05-24 06:41:10
ජපානයේ පිරිමීන්ගේන් 50% කට වැඩි ප්‍රමාණයක් තමන් උපයන සියලුම මුදල් තම බිරිදි වෙතට ලබා දේ.

මෙහිදී ඔවුන් තමන්ගේ එදිනෙදා වියදම් සදහාද කිසිදු මුදලක් තබා නොගන්නා අතර පසුව බිරිදගේන් මාසික දීමනාවක් ඉල්ලා ගනී.

අභිරහස් අඩවිය
1.3K viewsedited  03:41
Open / Comment
2022-05-23 20:00:00
2013 අගොස්තු 8 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විසු Brandon Lawson රැකියාව නිම වී නිවසට පැමිණියේ තම දරුවන් හා බිරිද සමග කාලය ගත කිරීමටයි.

මෙහිදී බ්‍රැන්ඩන් සහ බිරිද අතර බහින් බස් වීමක් ඇති වන අතර මෙය රංඩුවක් දක්වා වර්ධනය වනවා.

කෝපයටපත් වූ බ්‍රැන්ඩන් තම පියාගේ නිවස බලා ගමන් කිරීමට වහානයද රැගෙන පිටත් වන්නේ රාත්‍රී 11:53 යි.

මෙසේ කෝපයට පත් වු සැමියා පිළිබඳව බිය වී පැය 3 පමණ දුරක් ඇති පියාගේ නිවසට නොයන ලෙසත් විනාඩි 5 ක පමණ දුරකින් යුත් තම සොහොයුරාගේ නිවසට යන ලෙසත් ඇමතුමක් දී පැවසුවා.

කෝපය නිසා ඔහු එය විසන්දි කලා බ්‍රැන්ඩන් ගේ සොහොයුරා තම අයියාගේ නිවසට පැමිණිය අතර ඔහු බ්‍රැන්ඩන්ට කතා කලා එවිට ඔහු පැවසුවේ තමාගේ වාහනයේ ඉන්ධන අවසන් බැවින් හැකිනම් ඉන්ධන අරගෙන එන ලෙසයි.

බ්‍රැන්ඩන් ඇමරිකානු හදිසි අනතුරු එකකය අමතා මෙලොව සිදු වු අත්භූත පණිවිඩ වලින් එකක් තැබුවා.වහාම මට උදවු අවශ්‍යයි....

ඔහු කතා කල හැකි වුයේ මද වේලාවක් පමණයි.අදටත් බ්‍රැන්ඩන්ට සිදු වුයේ කුමක්ද යන්න අදටත් සාක්ෂියක් නොමැති අති භායනක අභිරහස් මරණයකී.

ඔහු අවසන් වරට ලබා ගත් දුරකථන සංවාදය කමෙන්ට් එකේ

අභිරහස් අඩවිය
360 viewsedited  17:00
Open / Comment
2022-05-23 17:24:10
සංහල චිත්‍රපට


සිංහල චිත්‍රපට සහ සිංහල හඩකැවූ චිත්‍රපට download කරගන්න දැන්ම එකතු වෙන්න

•| #Drama
•| #Action
•| #Comedy
•| #Romantic
•| #Horror
•| #Old
•| #Kids
•| #Tv_Series
•| #Sinhala_Dubbed



https://t.me/SinhalaFilms_Lk
744 views14:24
Open / Comment
2022-05-23 13:05:04
මිනිස් මොළය ස්භාවධර්මයේ අපුරු නිර්මාණයකී ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අත්දැකීම් මගින් ඉගෙන ගනිමින් අවට පරිසරයේ පවතින අනතුරු වලින් ආරක්ෂා වීම මෙන්ම ආහාර සොයාගැනීම සදහා පමණක් ප්‍රමුඛතාවය ලබා දුන් මොළය මත මේ වන විට විවිධ වගකීම් මත ගොඩ නැගුණු ක්‍රියාකාරකම් දහස් ගණනක් පැටවී හමාරයි.

ඔබ නිරතම සුලු දෙවල් වරින් වර අමතක වන පුද්ගලයෙකු මම් ඇතැම් විට ඔබ බුද්ධිමත් පුද්ගලයෙක් විය හැකිය.

සාමාන්‍යයෙන් අපගේ මොළය එතරම් වැදගත් නොවන දෑ අමතක කර දමන අතර වැඩි වටිනාකමක් සහිත තොරතුරු ස්වයංක්‍රීය පථයන් ඔස්සේ මතක තබාගනිමින් දිර්ඝකාලීන මතකයට එක් කරයි.

මේ හෙතුවෙන් න්‍යායාත්මකව ඔබට සුලු සුලු දෑ අමතක වනවානම් ඔබ බුද්ධිමත් වේ.

අභිරහස් අඩවිය
1.4K viewsedited  10:05
Open / Comment
2022-05-23 03:47:55
1928 වසරේ දී ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පිනියක් වන Sarah Goodridge නැමති කාන්තාව තමන්ගේ පියයුරු යුගලයක් චිත්‍රයක් ඇද එය ඇමරිකානු ජාතික වන නීතිඥයෙකු සහ දේශපාලඥයෙක් වන Daniel Webster නැමති පුද්ගලයාට යවා ඇත.

ඔහු ඒ වනවිට මෑතක බිරිද මියහිය පුද්ගලයෙකු වු නිස ඇය ඔහුගේ අවධානය දිනාගැනීමා මේ ක්‍රියාව සිදුකර තිබිණි.

මේ සිදුවීම කෙනෙක් තවත් කෙනෙක්ට තමන්ගේ නිරුවත් පින්තූර යැවීම පිළිබඳව වාර්තා වු පැරණිතම සිදුවීමයි.

අහිංසක පිරිමි ළමයි

අභිරහස් අඩවිය
1.7K viewsedited  00:47
Open / Comment