🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 9

2022-05-28 03:41:13
කන් දෙක දෙපැත්තට තැබු විට බොහෝ සෙයින් එය හදවතේ හැඩය ලබා ගනී.එසේම මේ පිළිබදව වඩාත්ම රසවත් කාරණය නම් EAR යන වචනය H EAR T යන වචනයට මැදිව පිහිටා තිබිමයි.

කන යනු යමෙකුගේ හදවතට ඇතුල් වීමේ මාර්ගයයි.එම නිසා ඔබට යමෙකුගේ හදවත තේරුම් ගැනිමට අවශ්‍ය නම් එම පුද්ගලයාට ඇහුම්කන් දෙන්න
.

Good Morning

අභිරහස් අඩවිය
2.2K views00:41
Open / Comment
2022-05-27 18:35:59 මොකක්ද මේ ෆිලඩෙල්ෆියා අභිරහස? කතා කරමු අද ඒ ගැන.

අභිරහස් අඩවිය
2.1K views15:35
Open / Comment
2022-05-27 15:01:54 කෙල්ලො කට නිසා ඉල්ලන් කන අවස්ථා ටිකක් කියාගෙන යමු බලන්න
2.2K views12:01
Open / Comment
2022-05-27 10:20:14
ඔයා කවද හරි අඩපු දවසක් මතක නම් ඔයාට මතකද ටිකක් වෙලා අඩනකොට නහයත් බර වෙලා හෙම්බිරිස්සාව වගේ හැදෙනවා ද ?

මේක ඇත්තටම සිද්ධ වෙන්න Lacrimal punctum නැමැති ඔබේ ඇස්වල කඳුළු නාසයට ගලා යන කුඩා සිදුරකින්.

ඉතිං ඔයා ටිකක් වෙලා අඩන කොට නහය බර වෙන්නෙ මෙන්න මේ සිදුර නිසා.



අභිරහස් අඩවිය
2.4K views07:20
Open / Comment
2022-05-27 04:31:13
ජෝර්ජියාවේ එක්තරා වීදියක කිසිදු හාම්පුතෙකුගේ රැකවරණය නොලැබු කුර්ෂා නම් වීදි සුනඛයෙකු දින කිහිපයක් තිස්සේම නොකඩවා සිදුකළ උතුම් ක්‍රියාවක් නිසා බොහෝ දෙනා අතරේ කතාබහට ලක් වුණා.

ඒ විදියට කුඩා පෙර පාසල් දරුවන් මර්ගය හරහා ගමන් කරන ස්ථානයේ සිටිමින් ඔවුන් පාර මාරු වී අනෙක් පසට යන තුරුම පාරේ හිද දරුවන් ආරක්ෂා කර තිබෙනවා.

මෙම කුඩා පෙරපාසල් දරුවන් පාර හරහා ගමන් කරන සෑම දිනකම කුර්ෂා පාරේ සිටියදී මාර්ග නීති කඩ කරමින් කලබලයෙන් එහා මෙහා ගමන් කරන වහාන වලට බුරමින් බිය වද්දා තිබුණා.

බල්ලට තියෙන මොලේ මයිනාට තිබ්බා නම් අපිට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ සගෝ

අභිරහස් අඩවිය
2.3K views01:31
Open / Comment
2022-05-26 18:34:18
තම නිවසේ සීනුව නාද කරන පුද්ගලයින් වෙත ගඩොල් විසි කිරීමට සුනඛයෙකු පුහුණු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.



අභිරහස් අඩවිය
3.3K viewsedited  15:34
Open / Comment
2022-05-26 16:20:18
Answer 9

අභිරහස් අඩවිය
297 viewsedited  13:20
Open / Comment
2022-05-26 10:56:19
මෙම රූපයේ Cubes කියක් තියෙනවා ද ?

කියමු බලන්න දැන්

අභිරහස් අඩවිය
1.1K viewsedited  07:56
Open / Comment
2022-05-26 05:30:18 ගීසා පිරමීඩ ගැන දැනගනිමු

අභිරහස් අඩවිය
1.4K views02:30
Open / Comment
2022-05-25 18:02:43
මළවුන්ගේ ලොවට පිවිසීමට හැකි අත්භූත ක්‍රීඩාවක් ලෙස Staircase To the hell යන ක්‍රිඩාව හදුන්වන්න පුලුවන්.මේ සදහා ඔබගේ නිවසේ පඩිපෙලක් තිබීම අවශ්‍ය වෙනවා.

එසේ නොමැතිනම් පාලු ස්ථානයක ඇති පඩිපෙලක් යොදාගන්න පුලුවන් ඉටිපන්දම් 13 රැගෙන පඩි 13 ක පිලිවෙන් සිටුවා ඒවා දල්වන්න ඔබගේ ඇස් කළු රෙද්දකින් වසාගෙන අත්වැටෙහි ආධාරයෙන් ඉහළම පඩියේ සිට පඩියක් පහළට බැස නැවත ඉහළට නගින්න දෙවනුව පඩි දෙකක් බැස ඉහළට නගින්න.

මෙලෙස පඩි ගණන වැඩි කරමින් සිදු කල යුතු අතර තමා තෝරාගත් පඩි 13 ට අමතරව පඩි විශාල සංඛ්‍යාවක් පහළට සෑදෙන බව පැවසේ.එහිදී ඔබ දිගටම ගමන් කල යුතු අතර අත්භූත ශබ්ද,මර ලතෝනි ඇසීමට පටන් ගනී පහළම පඩියට බැස්ස පසු ඔබට අවශ්‍ය දෙයක් කෑ ගසා ඉල්ලා ඉහළට පැමිණිය හැක.ඉහළට ඒමට නොහැකි වුවහොත් ඔබගේ මරණය සිදු වේ.

පෝස්ට් එකේ තියෙන්නේ මේ ක්‍රීඩාව බොහෝම කෙටි කරලා.සම්පුර්ණයෙන් කියවන්න පළවෙනි කමෙන්ට් එක

අභිරහස් අඩවිය
725 viewsedited  15:02
Open / Comment