🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 6

2022-06-03 18:31:18
උත්තරේ මොකද්ද

මෙකට උත්තරේ දෙන්න බැරි නම් වැඩක් නෑ ඉතින්

අභිරහස් අඩවිය
2.5K views15:31
Open / Comment
2022-06-03 16:31:12 https://telegra.ph/%E0%B6%85%E0%B6%B7%E0%B6%BB%E0%B7%84%E0%B7%83-%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AD-03-24

අභිරහස් අඩවිය
2.5K views13:31
Open / Comment
2022-06-03 12:31:01
පෘථිවියේ දක්නට ලැබෙන වඩාත්ම පැහැදිලි කළ නොහැකි අත්භූත් ස්ථානයක් ලෙස කොලොම්බියාවේ සිමිල්කාමීන් නිම්නයේ පිහිටා ඇති,ලෝකයේ වඩාත්ම ඛනිජමය විල වන "Khiluk" විල හදුන්වාදිය හැකිය.

මෙහි වෘතාකාර හැඩ 365 කට ආසන්න ප්‍රමාණයකම අද්විතීය රසායනික අන්තර්ගතයක් ගැබ්ව ඇති අතර අතීතයේ දී විවිධ රෝග සුව කරන්නට යොදා ගත්බවද කියවේ.

අභිරහස් අඩවිය
588 views09:31
Open / Comment
2022-06-03 11:30:42
මේ වගේ ලස්සන වීඩියො බලන්න...

එ වගේම අලුත් සින්දු අහන්නත් පුලුවන් ඔයාලට.....ඔයාලට English / Sinhala / Sinhala rap / Hindi තව ගොඩක් සින්දු අහන්න පුලුවන්.........

තව ඔයාලට Whatsapp status වීඩියොත් අපෙන් ගන්න පුලුවන්...

සන්හල sub එක්ක movies බලන්න යට ලින්ක් එකට ජොඉන් වෙන්න.

එහෙනම් ඔක්කොම කට්ටිය ජොඉන් වෙන්න.........
676 views08:30
Open / Comment
2022-06-03 07:01:17
ලෝකයේ මෙතෙක් හමුවු පැරණිතම න්‍යෂ්ටික පවුල

වසර 4,600ක් ගල් යුගයේ භූමදානයකින් අස්ථි සහ දත් වලින් ලබාගත් DNA මගින් න්‍යෂ්ටික පවුල සමාජ ව්‍යුහයක් ලෙස පවතින බවට මුල්ම සාක්ෂි සොයාගෙන ඇත.

යුරෝපයේ වඩාත් සාරවත් ගොවිබිම් කිහිපයක් සම්බන්ධයෙන් ඇති වූ දරුණු ගැටුමකදී මරා දැමීමෙන් පසු එකට මිහිදන් කරන ලද දෙමාපියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු වේ.

අස්ථි පරීක්ෂා කළ පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ මෙම භූමදානය සමාජ සංවිධානය වාර්ගික ජීවන රටාවේ සිට මිනිසුන් අතර විශාල සමාජ වෙනස්කම් ඇති සමාජක් වෙත මාරුවීමක් පිළිබඳ සාක්ෂි සපයන බවයි.

මෙම සාක්ෂි බර්ලිනයේ සිට සැතපුම් 120ක් නිරිත දෙසින් පිහිටි සැක්සොනි-ඇන්හෝල්ට් වල යුලාවු හි ගල් කැඩීමේදී සොයා ගන්නා ලදී.

මෙහි එක් ඇටසැකිල්ලක කශේරුකාවක ඊතල තුඩක් තැන්පත් වී ඇත. ඇටසැකිලි කිහිපයක අස්ථි බිඳීම් තිබෙ. ඒවා මරණයට ටික වේලාවකට පෙර සිදු විය යුතු බව පෙන්නුම් කරයි.

අභිරහස් අඩවිය
1.3K views04:01
Open / Comment
2022-06-02 18:30:16
පැරණි පොත් වලින් අමුතුම අකාරයේ ප්‍රසන්න සුවදක් විහිදුවන අතරම එවායෙහි සුවද ඔබ ඕනෑතරම් ආග්‍රහණය කර ඇති.

මෙවන් සුවදක් පොත් වලින් විහිදුවන්නේ කෙසේද ?

දැව භාවිතා කරමින් සාදන ලද කඩදාසි වල ෆීමොලික් සංයෝගයක් වන ලිග්නීන් මගින් මෙම සුවද ඇති කිරීම සිදු කරයි.

කඩදාසි ක්‍රමයෙන් පැරණි වන විට ඒවායෙහි ඇති තීන්ත මැලියම් තුල අඩංගු රසායනික බන්දන දුර්ලව රසායනික අණු බවට බිද වැටීම සිදුවේ,මෙහිදී ලිග්නීන් නිපදවෙන් අතර එමගින් පොත් වල වැනිලා සුවදක් ඇති වීම සිදුවේ.

අභිරහස් අඩවිය
1.7K views15:30
Open / Comment
2022-06-02 17:31:03 https://telegra.ph/%E0%B6%85%E0%B6%B7%E0%B6%BB%E0%B7%84%E0%B7%83-%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AD-03-20

අභිරහස් අඩවිය
1.8K views14:31
Open / Comment
2022-06-02 12:17:01
බ්‍රිසීල ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ මේ බල්ලා සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය චරිත දෙකකි.

Shurastey නමින් ඉතා ජනප්‍රිය ඔවුන් දෙදෙනා ඔහුගේ පැරණි මෝටර් රථයෙන් සංචාරක කරන එක තමයි ඔවුන්ගේ විනෝදාංශය.

2017 සිට ලොව පුරා සංචාරය කරන ඔවුන්ගේ ජායාරූපය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රියයි.

ඔවුන් රටවල් 16 කට අධික සංඛ්‍යාවක සංචාරය කර තිබෙන අතර,පසුගිය මැයි 25 වන දා ඇලස්කාවේ සංචාරයක යෙදී සිටියදී අවාසනාවන්ත ලෙස හදිසි රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම අනතුර නිසා ලොව බොහො දෙනෙකු හඩවමින් ජෙසී සහ ඔහුගේ ආදරණීය බල්ලා සදහටම මේ ලෝකයෙන් සමුගත්තා.

මතු ඉපදෙන ආත්මයක ඔබ දෙන්නා එකතැනකම ඉපදේවා

අභිරහස් අඩවිය
2.0K views09:17
Open / Comment
2022-06-02 06:33:01 Joker ලෙසින් කිරුළු පැළඳ, සැබෑ ජිවිතයේදීත් මානසික වද හිංසා ලබා, නිදිපෙතිවලින් මරු වැළඳගත්, සුපිරි නළු Heath Ledgerගේ කවුරුත් නොදන්න කතාව.


අභිරහස් අඩවිය
2.1K views03:33
Open / Comment
2022-06-01 18:49:27
ඔබට කිසි දිනක නැරඹීමට නොහැකි චිත්‍රපටයක් ඇති බව ඔබ දන්නවා ද ?

100 Years නම් මෙම චිත්‍රපටය මේ වන විට රූගත කර ඇති නමුත්,එය නිකුත් වන්නේ 2115 වසරේදියි.

එහි පිටපත අධි තාක්ෂණික සේප්පුවක් තුල තබා ඇති අතර,එය විවෘත වන්නේ චිත්‍රපටය තිරගත වීමට නියමිත දිනයේදියි.

එය නැරඹීමට ආරාධිතයින් 1000 දෙනෙකුට ආරාධනා පත්‍ර යවා ඇති නමුත් එය නැරඹීමේ වාසනාව හිමිවන්නේ ඔවුන්ගෙන් එම ආරාධනා පත්‍ර හිමිවන ඉදිරි පරම්පරාව වෙතයි.

අභිරහස් අඩවිය
2.3K viewsedited  15:49
Open / Comment