🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 5

2022-06-06 04:30:26
ඩොර්ති ස්ලෙචර් නම් කාන්තාව 2004 වර්ශයේදී තම දියණියගේ විවාහ උත්සවය සදහා සහභාගී වීම සදහා ගුවන්ගත වී තිබෙන අතර ගමණාන්තය අතරතුරදී ඇයට හදිසි හෘදයාබාධයක් ඇති වී තිබේ.

මෙහිදී ගුවන් සේවිකාවන් එක් වී මැයට ප්‍රතිකාර කිරීමට හැකි අයෙක් සිටී නම් පැමිණෙන ලෙස පැවසු අතර පුද්ගලයන් 15 දෙනෙකු අසුන් වලින් නැගිට ඇය ලගට පැමිණ ඇත.

එදින ගුවන් යානයේ සමුලුවක් සදහා සහභාගි වීමට පැමිණි හෘද රෝග විශේෂත්‍යින් 15 දෙනෙකුම සිට තිබෙන අතර ඇගේ ජිවිය්හය බේරා ගැනීම පහසු කාර්යක් විය.

ඒ විදියට ඩෝර්ති ෆ්ලෙවර් කාන්තාව ලොව වාසනාවන්තම කාන්තාවක් ලෙස හදුන්වන්න පුළුවන්.


අභිරහස් අඩවිය
896 views01:30
Open / Comment
2022-06-06 04:29:01
Horror House
අභිරහස් කතා මන්දිරය....


හොල්මනුත් හොල්මන් කල නවමු මානය


Join & Enjoy
730 views01:29
Open / Comment
2022-06-05 16:31:12
බෝතල් කල අධෝවාත විකිණීමෙන් ජනප්‍රියත්වයට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක,යුටියුබර්වරියක් වන ස්ටෙෆනි මැට්ටෝ සිය නවතම නිෂ්පාදනය වනුයේ ඇගේ පියයුරු වල දහඩිය එකතු කර විකිණීමය.

ඇගේ මෙම නිෂ්පාදනය උණු කැවුම් මෙන් අලෙවි වී ඇති අතර වාර්තා වන පරිදි,මැට්ටෝ දහඩිය පිරවු බෝතල් අලෙවියෙන් දිනකට ඇ.ඩො.5000 ( ලංකාවේ සල්ලි වලින් රුපියල් 1806023 ) ක පමණ මුදලක් උපයනු ලැබේ.

ඇය දිනකට දහඩිය බොතල් 10 ක් පමණ එකතු කර ගනු ලබන අතර ඒ සදහා ඇය තම ගෙවත්තේ ව්‍යයාම සිදු කරනු ලබයි.

මීට පෙර ඇය අධෝවාත විකිණීම මගින් සතියකට ඇ.ඩො.200000 ( ලංකාවෙ මුදලින් රුපියල් හත් කෝටි විසි දෙලක්ෂ හතලිස් දහස් නමසිය විස්සක් ) ක් උපයා තිබිණි.

ඩොලර් අර්බුදයට විසදුම්

අභිරහස් අඩවිය
1.7K views13:31
Open / Comment
2022-06-05 12:30:16
උත්තරය කියමු බලන්න.

comment බලල උත්තර දෙන්න එපා හැබැයි

අභිරහස් අඩවිය
1.8K views09:30
Open / Comment
2022-06-05 11:30:46
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත



Contact | @CyIoneMusk

https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha


315 views08:30
Open / Comment
2022-06-05 09:16:55
අද ලෝක පරිසර දිනයයි.

පරිසරය සුරැකීමට ජනතාව දැනුවත් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණ වේ.

එය මුලින්ම ආරම්භ කරන ලද්දේ 1974 දීය.

මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ "Only One Earth (එකම එකම පෘථිවියක්)" යන්නයි

අභිරහස් අඩවිය
1.3K viewsedited  06:16
Open / Comment
2022-06-05 06:08:01
කලු පැහැයෙන් යුතු මහා මාර්ග ඕනෑතරම් දැකලා තිබුණට නිල් පැහැ මහා මාර්ග ඔබ මීට පෙර දැකලා තිබුණද,ලෝකයේ නිල් පැහැති මහා මාර්ග පවතින එකම රට තමයි කටාර්.

මේ විදිහට නිල් පැහැයෙන් මේවා හදන්න ඇත්තේ ඇයි කියලා ඔයාලා හිතන්න ඇති කලු වර්ණය මගින් හිරු එළිය සම්පුර්ණයෙන්ම පාහේ උරාගැනීම සිදුවෙනවා.

මේ නිසා මාර්ග අදික ලෙස රත් වීම සිදුවෙනවා.එලෙස උරාගන්නා අලෝකය යම් තරමක් හෝ නිල් මගින් පරාවර්තනය කරන නිසා මාර්ග රත් වීම අවම වෙනවා.

මේ නිසා තමයි ඔවුන් මෙම අපුරු තීරණය අරගෙන තිබුණේ.මේ නිසා ටයර් වලට ආරක්ෂාවක් සැලසෙනවා.

නිල් පැහැති මහා මාර්ග

අභිරහස් අඩවිය
1.2K views03:08
Open / Comment
2022-06-04 18:51:01
විශ්වය මේ වන විටත් අඛණ්ඩව ප්‍රසාරණය වෙමින් පවතී සැබැවින්ම විශ්වය ප්‍රසාරණය වන්නේ කුමක් තුලටද,කුමක් හරහාද ?

කෙසේනමුත් විද්යාඥයින් පවසන්නේ මෙය සිනහා ගෙනදෙන ප්‍රශ්න දෙකක් බවයි.

විශ්වය අප දන්නා විශාලම ව්‍යයුහයයි,මෙය කිසිවක් නොමැත එනම් හිස් බවද නැත විශ්වය යනු වක්‍රතාව ශුන්‍ය වු හො කාල අවකාශය පැතලි වු අනන්තය දක්වා ව්‍යාප්ත වුවක් ලෙසද සැලකේ.

නමුත් පරිමිත කාලයක් තුල අනන්ත දුරක් ප්‍රසාරණය වීම අර්ථ විරහිත සේම මහා පිපුරුම් වාදය සමග අනන්ත විශ්ව සංකල්පයද නොගැලපේ විශ්වය යනු අභිරහස් රැසක් සගවාගෙන සිටින ස්ථානයකී අභිරහස් ගවේශකයන් වන ඔබ ඒ පිළිබඳව කුතුහලයෙන් ඇති බව සිතමී එලෙසම විශ්වය අන්තර් චක්‍රාවාට මට්ටමෙන් ප්‍රසාරණය වේ.

ටිකක් සංකීර්ණයි තේරුණේ නැ වගේනම් වැඩිය හිතන්න එපා

අභිරහස් අඩවිය
1.7K views15:51
Open / Comment
2022-06-04 11:40:11
ඉන්දියාවේ 24 හැවිරිදි ශාමා බින්දු ඇය පසුගිය දා අමුතු තීරණයක් ගත්තා.

ඒ තමන් සමගම විවාහ වෙන්න ඒ වගේම විවාහයෙන් පසු සති දෙකක මධු සමයක් ද ඇය විසින් සැලසුම් ගත කර තිබෙනවා.

ඇය පවසන්නේ ඇයට ව්වාහ වීමට අවශ්‍ය නැති නමුත් මනාලියක් වීමට අවශ්‍ය බවයි.

මෙය ඉන්දියාවේ පළමු ස්වයං විවාහය වන අතර ඇගේ විවාහය ජුනි 11 වැනිදා සිදුවෙනවා.

කවුද යන්න එන්නේ

අභිරහස් අඩවිය
2.4K views08:40
Open / Comment
2022-06-04 05:34:01
පෑන් කොපුවල පුංචි හිඩසක් තියලා තියෙන්නේ ඇයි කියලා දැනගෙන හිටියද?

බොහෝ පෑන් කොපුවල ඉහළ හිඩසක් තබා තිබෙන්නේ පෑන් කොපුවක් ගිළූනොත් වෛද්‍ය ආධාර ලබාගන්නා තෙක් හුස්ම ගැනීම පහසු කිරීමටයි.

අභිරහස් අඩවිය
2.4K viewsedited  02:34
Open / Comment