🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 3

2022-06-12 05:26:19
ඔබ දන්නවා ද ?

මේ ඉන්නේ ස්විඩන ජාතික බිලියනපතියෙක් වන ජොහාන් එලියස්චි ඇමේසන් වනාන්තරයෙන් අක්කර 400,000 ක් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් ලබා දි මිලදී ගන්නේ ඔහුගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමා නම් නොවේ.

ඔහු එය මිලදී ගත්තේ එහි ශාක හා වන ජිවින් ආරක්ෂා කිරීමට ඉහළ යන CO2 මට්ටමා ප්‍රතිරෝධය දැක්විමට මෙන්ම මතු පරපුරට එය සුරැකීමට බවයි ඔහු පවසා සිටියේ.

පරිසරයට ආදරේ මිනිස්සු

අභිරහස් අඩවිය
927 viewsedited  02:26
Open / Comment
2022-06-11 18:20:16
ඩෙවිඩ් හැමිප්සන් නම් මෙම පුඩ්ජ්ගලයා 2014 වසරේ සිට වසර 7ක් පුරාවට පාරේ එකම ස්ථානයක තම වාහනය නවතා තබා එම ස්ථානයේ අධික වාහන තදබදයක් ඇති කිරීමට පුරුදු වී සිට ඇත.

මේ හේතුවෙන් ඔහුව කිහිප වතාවක් අතඩංගුවට ගත්තත්,එසේ කිරීමට හේතුව හෝ ඔහුගේන් විමසන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන්නේද නැත.

මේ නිසා නව වතාවක්ම සිටගත කල ඔහුව මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කලත් ඔහු සමග හෝ කිසිවක් කතා නොකර නිසා ඔහුව හදුන්වන්නේ නිහඩ මිනිසා ලෙසයි.

ලංකාවේ ගොඨාව එලවන්න කොච්චර අරගල කරත් ගොඨාභය කිසි පිළිතුරක් ලබා දෙන්නෙ නෑ උටත් නිහඩ මිනිසා ලෙස නම තැබිමට තීරණය කලෙම්

අභිරහස් අඩවිය
1.5K views15:20
Open / Comment
2022-06-11 10:38:17
මාස 18 ක විවාහයකින් පසුව ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කාන්තාවක් තමාට දික්කසාද වීමට අවශ්‍ය බව පවසා ෂරියා අධිකරණය වෙත පැමිණ ඇත.

තම සැමියා තමාට අසිමිත ලෙස ආදරය කරන බවත්,ඔහු තමා සමග රණ්ඩු නොවන බවත් දික්කසාදයට හේතු ලෙස පවසා ඇත.

නිවසේ වැඩ වලටද උදව් කරමින්,තමා අතින් සිදුවන වැරදිවලට සමාව දී ඇය කෙරෙහි කිසිදු කනස්සල්ලක් ඇති නොකරගන්නා ඔහු සමග ජිවත් වීම හුස්ම හිර කරවන සුළුබව ඇය පවසා තිබේ.

එහෙමත් සිද්ධි වෙනව

අභිරහස් අඩවිය
2.0K viewsedited  07:38
Open / Comment
2022-06-11 05:21:52
ඔබ මේ දකින්නේ ලොව විශාලතම තොල් තහඩුව හිමි කාන්තාවයි.

කිලෝග්‍රෑම් 19.5 ක් පමණ බර මෙම තොල් තහඩුව පැළදීමෙන් ඇය බලාපොරොත්තු වන්නේ තරුණ කඩවසම් ස්වාමිපුරුෂයෙකු ආකර්ශනය කර ගැනීමයි.

මෙවන් විශාල තොල් නිසා කාන්තාවන් අලංකාර ලෙස පෙනෙන මැගේ තොල් තහඩුවේ විශාලත්වය වැඩි වත්ම ඒ හා සරිලන ගවයින් දෑවැද්ද ලෙස මනාලයට ලැබේ

@ ගහලා ටක්ගාලා මෙයාට මනමාලයෙක් හොයලා දෙන්න


අභිරහස් අඩවිය
2.1K viewsedited  02:21
Open / Comment
2022-06-10 18:30:18
ඔබ නින්දට යාමට පෙර උදෑසන අවදි විය යුතු වෙලාවට එලාම් එකක් තබනවා වෙනුවට අවදි විය යුතු වේලාව පිළිබඳව දැඩිව සිතන්න.

ඔබ සිතනවාට වඩා ඔබගේ මොළයෙන් නිසි ආකාරව පුහුණු කලහොත් ගත හැකි ප්‍රයෝජන එමටයි.

අප නිදාගැනීමට යන විට සිතට යම් අරමුණක් ලබා දුන් විට එය ගැඹුරු නින්දේදී එය අපේ යටි සිතට ඇතුල් වේ.

එසේම එවිට මොලයේ තරංග රටා නිශ්චිත අනුපිලිවෙලට හැඩ ගැසෙන බවද සොයාගෙන තිබේ.

මේ නිසා එලාම් එකකින් තොරව කිසිදු අපහසුතාවයකින් තොරව අවදි වීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

නමුත් අදික දුරකථන භාවිතය නිසා මොළයට විශාල හානි සිදු වී මොළයේ සියුම් හැකියා නැති වී යයි.

අභිරහස් අඩවිය
2.3K views15:30
Open / Comment
2022-06-10 12:00:10
පිරමීඩ කියු සැනින් ඇතැම් විට ඔබට මතක් වන්නේ ඊජිප්තුව බවට සැක නැත.නමුත් ලොව පැරණිතම පිරමීඩ පවතින්නේ ඊජිප්තුවේ නොවන බව පරීක්ෂකයන් පවසයි එලෙසම ඔබ මෙහි දකින කෝලා අර්ධද්වීපයේ පිරමීඩ සොයා ගැනීම රුසියානු භූමියේ පැරණි ශිෂ්ටාචාරයක පැවැත්ම තහවුරු කරයි.

එසේම මෙම ශිෂ්ටාචාරය ඊජිප්තු පිරමීඩ තැනීමට පෙර සිටම තිබෙන්නට ඇති බව සැලකේ කෝලා අර්ධද්වීපයේ පිරමීඩ ඊජිප්තු පිරමීඩ මෙන් අවම වශයෙන් දෙගුණයක් පැරණි බව ඔවුන් පවසන අතර මේවා නිර්මාණය කලේ කවුද,කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

අභිරහස් අඩවිය
2.3K views09:00
Open / Comment
2022-06-10 05:39:01
සිතෙහි ඇතිවන්නා වු මාන්සික තත්වයන් පාළනය කර තරහාව,ශෝකය,අපේක්ශා බංගත්වය වැනි තත්වයන්ගෙන් මිදීමට ශබ්ද තරංග වඩාත් ඵලදායි ලෙස යොදාගත් හැකි බව පරික්ෂණ වලින් සනාතවී හමාරයි.

ඒ විදියට මනස නිරවුල් කිරීමේ වැඩිම හැකියාවක් ඇති ශබ්ද එකතුවක් ලෙස Weightless නම් ගීතය හදුන්වන්න පුලුවන් පරීක්ෂකයන් පවසන පරදි හිදෙකලාව සාංකාව වැනි මානසික තත්වයන් 65% ක් පමණ අඩු කිරීමේ හැකියාව තිබෙන අතර ඔබට මෙය යුට්යුබ් හරහා සවංදීමට හැකියාව පවතිනවා.

අභිරහස් අඩවිය
2.3K views02:39
Open / Comment
2022-06-09 18:38:01
ඔබ මෙහි දකින්නේ වර්ණවත් ජායාරූප හදුන්වා දීමට වසර ගණනාවකට පෙර රුසියාවේ රසායනික විද්‍යාඥයෙකු සහ ජායාරූප ශිල්පියකු එකතු වී නිර්මාණය කරන ලද මුලික අනුවාදයකී.

මේ සදහා ඔවුන් කලු සුදු ජායාරූප තුනක් එක් එක් වර්ණ පෙරහන තුලින් එනම් රතු,කොළ සහ නිල් හරහා යවා ඒවා එකාබද්ධ කිරීමෙන් අනතුරුව මෙම වර්ණවත් ජායාරූපය නිර්මාණය කර තිබේ.

එලෙසම ඔබ මේ දකින ඔවුන් විසින් නිර්මාණය කල ජායාරූපය වසර 100 වඩා පැරණියි.

අභිරහස් අඩවිය
2.5K views15:38
Open / Comment
2022-06-09 17:34:46 මාසෙටම එක package එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න

.ඔයාලට අවශ්‍ය,
Ehi File
Sks File
Hpi File
.අපගෙ චැනලයෙන් ඔයාලට නොමිලේම ලබාගත හැක
.නොමිලේ ඉන්ටෙර්නෙට් යන්න ඕනේ අය සෙට් වෙන්න .

️ Channel

https://t.me/DR_EHI_TEAM

https://t.me/DR_V2ray

https://t.me/DR_HPI_FILES

https://t.me/DR_Giveaways


️ Main Chat Group

https://t.me/DR_EHI_TEAMch

WHATSAPP EHI & SKS GROUP LINK

. https://chat.whatsapp.com/BslHzEgOLSq91YPkqOvGch

. https://chat.whatsapp.com/GJMByORqtQH6wkxATTj9YW

. https://chat.whatsapp.com/FeCUgoJqte15rU8hA6IxnQ

. https://chat.whatsapp.com/Ks0N5fKuGdv1fwjxayFpuH

. https://chat.whatsapp.com/CJ8W8y7krl29ntV89HKm2I

. https://chat.whatsapp.com/IHwCxNRjfPMIwMTr19YOcW

. https://chat.whatsapp.com/FXslaFjX9c54clNSWKDtis

. https://chat.whatsapp.com/ESYQQSqy84PH9FSx21ShTK



ශෙයාපාරක් දාලා කාගෙනුත් සප් ඕනේ .
373 views14:34
Open / Comment
2022-06-09 12:13:01
ශීතකරණ තාක්ෂණයේ නව හැරවුමක් සනිටුහන් කරමින් රුසියානු තාක්ෂණ ශිල්පියකු නව ශිත්කරණ සංකල්පයක් යෝජනා කර තිබේ.

මෙම ශීතකරණය තුල රාක්ක හෝ ඇසුරුම් උපකරණ කිසිවක් නොමැති අතර ජෙලිමය ජෛව පොළිමර් මාධ්‍යක් හරහා ඔබගේ ආහාර සිසිල් වීම සිදුවේ.

මෙහි සුවිශේෂීතාවය ලෙස බලශක්ති පරිභෝජනය ශුන්‍ය වීම සදහන් කල හැකි අතර ඔබ කල යුත්තේ ආහාර මෙම ජෙලිමය පොළිමර් ද්‍රව්‍ය තුල රැදවීම පමණී.

අභිරහස් අඩවිය
1.2K views09:13
Open / Comment