🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 4

2022-06-09 04:09:56
එක්සත් ජාතීන්ගේ ආහාර පිළිබදව සංවිධානයේ අද්‍යක්ෂක ඩේවිඩ් මහතා පවසා තිබුනේ ලෝක ධනවතුන්ගේ එක් අයේකුගේ දායකත්වයෙන් පමණක් ලෝක ආහාර අර්බුදය විසදිය හැකි බවත් ඒ සදහාඅ වියදම් වන්නේ ඩොලර් බිලියන 6 ක් පමණක් බවත් ය.

මේ සදහා ප්‍රතිචාර දක්වමින් ELON MUSK පවසා තිබුනේ ඩොලර් බිලියන 6 ක මුදලින් ආහාර අර්බුදය විසදීමට හැකි සාදනීය ක්‍රමයක් පෙන්නුව හොත් තමා එම මුදල තනිව ලබා දෙන බවයි.


අභිරහස් අඩවිය
1.5K views01:09
Open / Comment
2022-06-09 04:09:53
ඇත්තටම හොල්මන් ඉන්නවද...

ඇත්තටම යක්කු,භූතයො ඉන්නවද...

යන්තර,මන්තර සත්‍යක්ද...

සත්‍ය හොල්මන් අත්දැකීම් දැනගන්න කැමතිද...

යන්තර,මන්තර,ගුරුකම් දැනගන්න කැමතිද...

එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක.හැමදේම එකම තැනකින්...

පහල button වලින් channel එකට සහ group එකට එකතු වෙන්න....
1.5K views01:09
Open / Comment
2022-06-08 17:02:13
ඔබත් ඔබගේ ජිවිතය රක්ෂණය කර තිබෙනවා ද ?

ජිවිත රක්ෂණ පමණක් නොව වාහන,දෙවල් සහ ඇතැම් පුද්ගලයන් තමන්ගේ ශරීර කොටස් සදහා වෙන වෙනම රක්ෂණයන් ලබාගෙන තිබෙනවා.

නමුත් ඔබ දන්නවා ද ෆ්ලෝරීඩාවේදී ඔබට පිටසක්වල පැහැරගැනීම් සදහා රක්ෂණයක් ලබාගත හැකි බව.

එය ඇසු සැනින්ම ඔබගේ මුවගට සිනහවක් නැගුනත් දැනටමත් ස්ලෝරිඩාවේ පුද්ගලයන් 6000 වැඩි පිරිසක් මෙම රක්ෂණය ලබාගෙන ඇති අතර එක් අයෙක් වන්දියක් ද ලබාගෙන ඇත.

අභිරහස් අඩවිය
1.8K views14:02
Open / Comment
2022-06-08 12:05:27
ඔබ මෙහි දකින්නේ යක්ෂයාගේ කේතලය නමින් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයට පත් වී ඇති අත්භුත ස්ථානයකී ඔබ දකින පරිදී මෙහි ජලය ගලාගෙන යන මාර්ග දෙකක් තිබෙන අතර එක් ජල මාර්ගයක් සාමාන්‍ය ලෙස පහලට ගමන් කරන බවත් අනෙත් ජ්ල පහර කුහරයක් තුලට ගමන් කරන බවත් පෙනෙනවා ඇති.

සැබැවින් මෙම ජල පහර ගමන් කරන්නේ කොහෙටද කියා සොයා ගැනීම සදහා ජලයට කුඩා ප්ලාස්ටික් බෝල,සායම් වර්ග දමා බැලුවේ න්‍යායාත්මකව පොලොවට ගමන් කරන ජල පහරක් කොතනින් හෝ ස්ථානයකින් මතු නොවුනු අතර මෙය ගමන් කරන්නේ මෙම ජල කදෙකි අවසානය පවතින්නේ කොහෙද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්.

අභිරහස් අඩවිය
2.0K views09:05
Open / Comment
2022-06-08 06:43:35
අද සමාජයේ විශේෂයෙන්ම අවිවාහක තරුණ කාන්තාවන් සතුව දක්නට ලැබෙන මානසික තත්වයක් ලෙස Erotomania හදුනාගැනීමට පුළ්වන් ඒ අනුව මෙම රෝගිතත්වය ඇති කාන්තාවන් නිතරම තමා ඉතාමත් ලස්සන බවත් සියල්ලන්ම තමාව හිමි කරගැනීමට පොරබදින බවත් තමාට සමාජයේ ඉහළ ගෞරවයක් හිමි විය යුතු බවත් සමාජයේ ඉහළ පෙලේ ධනවත් පිරිමින්ගේ අවදානය හිමිවන බවත් තරයේ විශ්වාස කරයි.

බලද්දි කාන්තාවන් ඔකොම මානසික ලෙඩ්ඩු නේ බන්

අභිරහස් අඩවිය
2.1K viewsedited  03:43
Open / Comment
2022-06-07 18:30:08
ටිම් බ්ලෙකි නම් 41 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ස්නෝබෝඩ් ක්‍රීඩාවේ යෙදීම සදහා ස්විට්සර්ලන්ත කදුකර ප්‍රදේශය දක්වා ගමන් කර තිබේ.

මෙහිදී ඔහු ක්‍රීඩාවේ නිරත් වෙමින් සිටි අතරතුර එක්වරම අඩි 15 පමණ ගැඹුරු ආගාධයක් තුලට වැටී තිබේ.

එම අවස්ථාවේ තම Iphone දුරකථනය මත දිස් වුයේ තමා දැන් සිටින්නේ 3G ආවරණ කලාපයක් තුල බවත් තම දුරකථනයේ ආරෝපණය 3% පමණක් බවයි.

කරකියාගැනීමට දෙයක් නොමැතිව බිය වී කල්පනා කරන විට අයිෆෝන් දුරකථනයේ හදිසි අවස්ථා යෙදුම මතක් වී Power Button එක 5 පාරක් තෙරපු අතර ලගම කදුකර ගලවා ගැනීමේ එකකය වෙත ඇමතුමක් Iphone මගින් ගැනීම නිසා සිය ජිවිතය බේරුණි.

වාසානාව තමයි සගෝර්

අභිරහස් අඩවිය
2.3K viewsedited  15:30
Open / Comment
2022-06-07 12:09:11
ලොව ප්‍රථම පීළි රහිත දුම්රිය චීනයේ Zhuzhou හිදී අත්හදාබැලීම් සිදුකරමින් තිබේ.

මෙය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ පෙරලියක් සිදු කරන බව නොරහසකී.භෞතිකව නිර්මාණය කරන ලද විශාල දුම්රිය පීලි වලින් බැහැර වී සාමාන්‍ය මහා මාර්ගයේම සලකුණු කර ඇති සුදු පැහැති කඩ ඉරි රේඛා දුම්රියෙහි ඇති සංවේදක මගින් හදුනාගෙන ඒවා මත ගමන් කිරීම සිදුකරයි.

සාමාන්‍ය දුම්රියක මෙන් යකඩ රෝද වෙනුවට රබර් රෝද භාවිතා කර ඇති මෙම දුම්රිය සුඛෝපභෝගි බස් රථයක වැඩි දියුණු කිරීමක් කෙස හදුන්වන්න පුළුවන් එසේම මෙය ධාවනය වන්නෙ විදුලි බලය මගිනී.

විනාඩි 10 ආරෝපණය මගින් කිලෝමීටර 25 ක් ගමන් කරන්න පුළුවන

අභිරහස් අඩවිය
2.4K views09:09
Open / Comment
2022-06-07 03:30:49
රූපයේ දැක්වෙන පරිදී පොත්ත දුඹුරු පැහැයට හැරුණු කෙසෙල් ඔබ දැක ඇති.

මෙම දුඹුරු පැහැ කැලැල් වලින් නිරූපණය වන්නේ ඒවා තුල ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වන බවයි.

මේවා මගින් අපගේ සුදු රුධිරාණු ගුණයක් අඩංගු වන බවයි.මේවා මගින් අපගේ සුදු රුධිරාණු ගුණනය කරන අතර එමගින් වඩාත් ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් උරුම කර දෙයි.

මෙම කෙසෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණය කෙතරම් ප්‍රබලද කිවහොත් ශරීරයේ ඇතිවන පිළිකා සහ ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.එවන් කෙසෙල් ගෙඩියක් අනුභව කරන සෑම විටම සියලුම ගවේශනයන් මෙය මතක තබා ගන්න.

අභිරහස් අඩවිය
2.5K views00:30
Open / Comment
2022-06-06 17:57:28 2050 දී අමරණීයත්වය ?

අභිරහස් අඩවිය
2.6K viewsedited  14:57
Open / Comment
2022-06-06 12:54:01
මෙලොව ජීවත්වන 99% ක්ම පුද්ගලයන් තම රූපවාහිනියෙහි අගය ඔත්තේ සංඛ්‍යාවක තබා නොගන්නා අතර එය ගැනීමට සැලකිලිමත් වෙයි.

ඇමරිකානු විද්‍යාඥ ඇලන් ලයිට්මන් පවසන පරිදි මානව මොළය සෑම විටම බොහො දෙවල් සම්මිතිකව සහ ඉරට්ටේ ආකාරයට හසුරුවා ගැනීමට නැඹුරුවක් දක්වයි.

අභිරහස් අඩවිය
2.6K views09:54
Open / Comment