🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 7

2022-06-01 17:27:17 https://telegra.ph/-03-18-1201

අභිරහස් අඩවිය
2.3K views14:27
Open / Comment
2022-06-01 11:45:12
වයස අවුරුදු 22ක් වන Sultan Gustaf Al Ghozali නම් මෙම ඉන්දුනීසියානු ශිෂ්‍යයා තම Selfie ජායාරූප දහසකට අධික ප්‍රමාණයක් NFT ලෙස විකිණීමෙන් එක් රැයකින් මිලියනයකට අධික මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අවුරුදු පහක් පුරාවට ගත්ත මේ selfie ඔහු තියාගෙන ඉඳලා තියෙන්නේ තමන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේදි වීඩියෝ පටයක් විදිහට පෙන්නන්න.

අභිරහස් අඩවිය
1.0K views08:45
Open / Comment
2022-06-01 10:45:03
——--අලුත්ම, #Trending ම
——-නවකතා
——-කෙටි කතා
——-News
——-Posts ඇතුළු තවත් බොහෝ දේ.

පහල Button එකෙන් එකතුවෙන්න.
1.1K views07:45
Open / Comment
2022-06-01 05:01:55
මින් පෙර ඔබ ස්නානය කරන විට ගීතයක් මුමුණමින් ස්නානය කර ඇති බවට සැකයක් නැත.

එලෙස ගීත ගායනා කරමින් ස්නානය කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම,රුධිර පීඩනය අඩු වීම,මානසික ආතතිය අඩු වීම සහ මනෝභාවයන් වැඩි දියුණුවීම වැනි වාසිදායක ප්‍රතිඵල ලැබෙන බව කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත.


කී දෙනෙහ් බාත් රූම් එකෙ සිංදු කියන ගමන් නටන්න ගිහින් වැටිලා තියෙනවා ද ?

අභිරහස් අඩවිය
1.6K views02:01
Open / Comment
2022-05-31 18:13:01
ඔබ දන්නවා ද ?

HOMICIDAL SLEEPWALKING හෙවත් නින්දෙන් ඇවිදිමින් මිනීමැරීම සැබෑ තත්ත්වයකි.

මෙය HOMICIDAL SOMNAMBULISM සහ SLEEPWALKING MURDER වැනි යෙදුම් වලින්ද හදුන්වයි.

මෙහිදී මුලිකවම සිදුවන්නේ ඝාතකයා මිනීමැරුමක සිදුකරන අවස්ථාවේ නින්දෙන් ඇවිදිමින් පසුවීමයි.

මේ අවස්ථාවේ සිටියදී සිදුකරන මිනීමැරුම් සදහා බොහෝ විට දඩුවම් නොලැබෙන අතර 2005 වසරේදී "ජුල්ස් ලෝව්" නම් පුද්ගලයෙකු මේ හෙතුව නිසා මිනීමැරුම් චෝදනා වලින් නිදහස් විය.

අභිරහස් අඩවිය
1.8K views15:13
Open / Comment
2022-05-31 11:15:17
ලොව මෙතෙක් බිහිවු සංගීත වලින් වැඩිම මනස නිරවුල් කිරීමේ හැකියාවක් ඇති සංහීතය ලෙස සැලකෙන්නේ Marconi Unicon සංගීත කණ්ඩායමේ Weightless ගීතයයි.

පර්යේෂකයන්ට අනුව මෙම ගීතය ඇසීම මගින් කාංසාව 65%කින් පමණ අඩු වේ.

අභිරහස් අඩවිය
832 viewsedited  08:15
Open / Comment
2022-05-31 10:09:56 අභිරහස් දින පොත හැදින්වීම

අභිරහස් අඩවිය
967 viewsedited  07:09
Open / Comment
2022-05-31 10:08:06
ලස්සන වීඩීයෝ බලන්න
කතා කියවන්න
ලස්සන ලස්සන චිත්‍ර බලන්න
ලස්සන සින්දූ අහන්න
නිසදැස් කියවන්න

වගේම තව ගොඩක් දේවල් සමග
නිම්නය නිවහනත් එක්ක එකතූවෙන්න .
@Nimnaya1
826 views07:08
Open / Comment
2022-05-31 05:30:44
ඔයාගේ මුහුණේ හිල් කියක් තියෙනවා ද ? අපි දන්න තරමින් හිල් 5 යි

ඔන්න අද අපි කතා කරන්න යන්නේ මුහුණේ වැඩියෙන්ම හිල් තියෙන කෙනා ගැන එයාගේ නම JOEL MIGGLER මෙයා ජර්මන් ජාතික තරුණයෙක් JOEL තමයි මුහුණේ මත වැඩියෙන්ම හිල් ගණනක් ඇති පුද්ගලයාට හිමි ගිනිස් වාර්තාවට හිමිකම් කියන්නේ.

මෙම තරුණයාගේ මුහුණේ සම විනිවිද ආකාරයේ සිදුරු 11 ක් සකක් කරගෙන ඇති අතර මීට අමතරව කනේ,මුහුණේ,පපුවේ,පිටේ සහ තවත් අවයව වල කරාබු දැමිම සදහා තැන් 27 කින් හිල් විදගෙන තිබෙනවා.

මොහූ මේ වැඩේ පටන් ගන්නේ තමන්ට වයස අවුරුදු 13 දී ඒ වගේම ඔහු තමන්මව හදුන්වාගන්නේ ශරීර කලාකරුවෙක් හැටියට.

මෙක බලන අපිට මෙක පිස්සුවක් වගේ නේද පෙනෙන්නේ

ඔව් මොහුටත් දරුණු මානසික රෝගයක් තරමටම තමාට පෙලබවීම් ඇති කරන ඇබ්බැහියක් බවට මේ වැඩේ දැන් පත් වෙලා තියෙනවා කියලා ඔහු කියන්නේ.

ලංකාවේ සල්ලි වලි ලක්ෂ ගානක් හරියටම කිව්වොත් බ්‍රිතාන්‍යයේ පවුම් 4000 මොහු මෙ වන විට මේ වැඩේට යොදා ගෙන තිබෙනවා.ඔහු කෑම ගද්දි ඔහුගේ කමුලේ තිබෙන සිදුරු දෙක ප්ලාස්ටික් පියන් වසා ගන්නවා.

අභිරහස් අඩවිය
1.4K views02:30
Open / Comment
2022-05-31 04:31:01
චැප් ලින්

ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද?

දුකින් ඉන්න කැමති නෑ නේද?

එහෙනම් මෙන්න චැනල් එක..
එකතුවෙන්න අපිත් එක්ක...

Memes බලන්න...
Videos බලන්න...
Comment කරන්න...
යාලුවොත් එක්ක Chat කරන්න.

මේ වගේ තව තව ගොඩාක් දේවල් බලන්න..
එකතු වෙන්න...

https://t.me/chap_lin_sl
976 views01:31
Open / Comment