Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 36

2021-11-22 10:30:39
@best_m_otivation
#todaythought
230 views07:30
Open / Comment
2021-11-22 09:30:33
@best_m_otivation
#daydream
415 views06:30
Open / Comment
2021-11-22 08:30:20
@best_m_otivation
#memes
527 views05:30
Open / Comment
2021-11-22 07:30:19 සමහර වෙලාවට අපි Mainfest කරන දේවල් අප වෙත ළගා නොවීමට හේතු

Law of Attraction අනුගමනය කරන අයගෙන් ගොඩක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි අපි Mainfest/Visualize කරන දේවල් අප වෙත ළඟා නොවීම, ඒවායේ ප්‍රතිඵල ලැබුණත් ගොඩක් ප්‍රමාදවීම. ඉතින් ඇත්තටම මේකට ප්‍රධාන වශයෙන් හේතු 03 ක් බලපානවා. අද ලිපියෙන් මම කතාකරන්න යන්නෙ ඒ ගැන.

01. අභ්‍යන්තර සිතුවිලි

ඔයාල දැනටමත් දන්නවනේ Law of Attraction මේ නීතියේ ප්‍රධානම දේ තමයි ස්තූතිවන්ත වීම. ඉතින් ඔයාලට දෙයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම ඔයාල ළඟ තිබෙන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ සඳහා Gratitude Journal එකක් භාවිතා කරන්න. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ ලින්ක් https://m.facebook.com/story.php?story_fbid=118604860501774&id=100070567822911&sfnsn=mo එකේ තිබෙනවා. ඒ වගේම සෑම දිනකම රාත්‍රියේ නින්දට පෙර යටි සිතත් එක්ක කරන සංවාදයේදී මුලින්ම ඔයා ඔයා ලඟ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. හදවතින්ම ස්තූතිවන්ත වෙන්න. ඉන්පසු ඔයාට අවශ්‍ය දේ විශ්වයෙන් ඉල්ලන්න. තව දෙයක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය දේ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

උදාහරණයක් ලෙස ඔබට මුදල් අවශ්‍ය නම්, මුදල්වලට ආදරේ කරන්න, මුදල් අගයන්න, නමුත් කිසිම දිනෙක මුදල් විවේචනය කරන්න එපා, අන්න ඒ වගේ ඔයාට ලඟා කර ගැනීමට අවශ්‍ය දේ ගැන ද විවේචනය කරන්න එපා.................

02. පසුපස හඹා යාම

හිතන්නකෝ ඔයා Phone එකක් Mainfest කරනවා කියලා. මේ සඳහා ඔයා Law of Attraction වල 55 x 5 ක්‍රමය අනුගමනය කරනවා. ඉතින් ඔයා මේක ලියපු වෙලාවේ ඉඳන්, අනේ මට කවදා Phone එකක් ලැබෙයිද, මොනවගේ Phone එකක් ලැබෙයිද, දැන් ලැබෙයිද දැන් ලැබෙයිද කිය කිය ඒ ගැන හිතන්න එපා. මොකද එතකොට ඔයාට විශ්වාසයක් නෑ කියන පණිවිඩය තමයි විශ්වයට නිකුත් වෙන්නේ. එතකොට වෙන්නේ අපි Mainfest කෙරෙන දේ අපිට ලැබෙන්නෙ නෑ, නැත්නම් එය ප්‍රමාද වෙනවා. ඉතින් ඔයාට යම්දෙයක් අවශ්‍ය නම් ඒ දේ ලැබෙන්නේ සුදුසුම වෙලාවට ඒ නිසා හා විශ්වාසයෙන් ජීවත් වෙන්න ඕන.

03. විශ්වයේ සැලසුම්

ඔබට අවශ්‍ය දෙයක් ඔබ කොපමණ විශ්වයෙන් ඉල්ලුවත් ඒ දේ ඔබට නොලැබෙන්නේ නම් එයින් අදහස් වෙන්නේ එක්කෝ ඔබ ඉල්ලන දේ ඔබගේ යහපතට සුදුසු දෙයක් නොවෙයි, නැතිනම් ඔයා ඔය Mainfest කරන දේට වඩා හොඳ දෙයක් විශ්වය ඔයාට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

උදාහරණයක් ලෙස:- එකපාරටම ඔයාගේ රැකියාව අහිමි වෙනවා. ඉතින් ඔයා කොතරම් විශ්වයෙන් උදව් ඉල්ලුවත් ඔයාට රැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අහඹු ලෙස ඔබ ඔබේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ තුළින් ඔයාට රැකියාව කළාට වඩා දියුණුවක් ලැබෙනවා...................

හිනාවෙලා සතුටින් ඉන්න විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ සමඟයි

උපුටා ගැනිමකී.

@best_m_otivation
#questions
#motivation
#psychology
616 views04:30
Open / Comment
2021-11-22 06:30:19
@best_m_otivation
#todaythought
687 views03:30
Open / Comment
2021-11-22 05:30:53 තරු රැසක් මැද දිලෙන පුන්සඳක් වීමට සෑමවිටම උත්සහ කරන්න.__

@best_m_otivation
#lifetips
748 views02:30
Open / Comment
2021-11-21 15:30:48 ඔබ සවන් දෙන සංගීතය සමඟ ඔබේ හෘද ස්පන්දනය වෙනස් වේ___

එනිසා බියට පත් වූ විට වෙහෙසක් දැනුනු විට සෞම්‍ය සංගීතයට සවන් දෙන්න___


@best_m_otivation
#sweet_evening
#Do_u_know
#psychology
938 views12:30
Open / Comment
2021-11-17 15:38:19
මේ වගේ ලස්සන වීඩියො බලන්න...

එ වගේම අලුත් සින්දු අහන්නත් පුලුවන් ඔයාලට.....ඔයාලට English / Sinhala / Sinhala rap / Hindi තව ගොඩක් සින්දු අහන්න පුලුවන්.........

තව ඔයාලට Whatsapp status වීඩියොත් අපෙන් ගන්න පුලුවන්...

එහෙනම් ඔක්කොම කට්ටිය ජොඉන් වෙන්න.........
1.3K views12:38
Open / Comment
2021-11-17 15:34:24
———— Tech IT Official ————
_________________________________

Tech News
Hacking
Phone Tech
Pc Tech
App Information
You Tube Update Information
Gaming Pc Price
Gaming Pc Build
App Update Information
OS Details

————Tech IT (Mod Apps) ————
_____________________________________

Video Editing Apps
Photo Editing Apps
Computer Security Apps
New Mod Apps
Screen Recording Apps
Games
Computer OS

Sri Lanka
1.5K views12:34
Open / Comment
2021-11-13 15:30:47 ඔබ ව්‍යායාම කරන විට දහනය වූ මේදය පරිවෘත්තීය වී කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ශක්තිය බවට පත්වේ___

@best_m_otivation
#sweet_evening
#Do_u_know
351 views12:30
Open / Comment