Get Mystery Box with random crypto!

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Channel address: @rooofficial
Categories: Telegram
Language: English
Subscribers: 682
Description from channel

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️
™Owner @LahiruFdo 🔐
@RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.
🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 78

2021-10-09 18:35:15 අපේ Admin මඩුල්ල තීරනේ කරා ඔයාලට Vote කරන්න හෙට රෑ 12 වෙනකම් අවස්තාව දෙන්න
244 views15:35
Open / Comment
2021-10-09 16:01:06 මෙතෙක් ලැබූ ප්‍රතිඵල අනුව...
Time : 6.30.pm.

චිත්‍ර -
මිනූ • 79

Photography -
පසිදු සන්ජය • 32

කවි/නිසදැස් -
එස්. වීරකෝන් ° 42
මධුෂී තාරුකා • 35
ආර්. එල්. සවින්දි • 34


ඔබගේ මනාපය අනුව ජයග්‍රාහකයින් වෙනස් විය හැකිය...
දැන්ම vote කරන්න...
368 views13:01
Open / Comment
2021-10-09 13:56:17 උත්සහය අතාරින්න එපා ඔයාලට තව වෙලාව තියනව හොදටම
379 views10:56
Open / Comment
2021-10-09 11:49:55 මෙතෙක් ලැබූ ප්‍රතිඵල අනුව...

චිත්‍ර -
මිනූ

Photography -
විදුන් රශ්මික

කවි/නිසදැස් -
එස්. වීරකෝන්
මධුෂී තාරුකා
තිළිණි ඉෂාරා


ඔබගේ මනාපය අනුව ජයග්‍රාහකයින් වෙනස් විය හැකිය...
දැන්ම vote කරන්න...
553 viewsedited  08:49
Open / Comment
2021-10-09 07:10:01 අද රෑ වෙනකම් විතරයි අවස්තාව තියෙන්නෙ ගේම අතරින්න එපා යාලුවන්ගෙ සහයෝගය ගන්න. Link එකත් Share කරල Help එකක් ගන්න.

https://t.me/joinchat/gkypR3PhE-gwMTZl
62 viewsedited  04:10
Open / Comment
2021-10-08 21:55:51 ගනන් ගන්න එපා ඔයාලට Vote කරාට ඒක පෙන්නන්න ටික වෙලාවක් යනව මේ Bot ලගෙ පොඩි පොඩි අවුල් ඉතින්
13 views18:55
Open / Comment
2021-10-08 21:54:41
නුඹ කොහේ සිටියත් මේ
විසල් ලෝකයේ..
ගතින් දුරස් වී ඇස්වලට
නොපෙනී මගේ..
නුඹමයි සිටියේ මගේ
මතක ලෝකයේ..
හිතින් දුරස් නොවී තත්පරෙත්
ළඟ මගේ..
හැබැහින් නොවූවත්
මතක ලෝකයේදී..

නුඹව හමුවෙමි...

නුඹව වැලදගමි...

නුඹව සිපගමි...

•| තිළිණි ඉෂාරා..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
15 views18:54
Open / Comment
2021-10-08 21:50:58
•| Click by Eran

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
18 views18:50
Open / Comment
2021-10-08 21:50:54
•| Click by Vidun Rashmika

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:50
Open / Comment