Get Mystery Box with random crypto!

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Channel address: @rooofficial
Categories: Telegram
Language: English
Subscribers: 682
Description from channel

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️
™Owner @LahiruFdo 🔐
@RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.
🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 85

2021-06-27 09:00:00
**Please Help Remove the CopyrightClaim**

යාලුවනේ ඔයාලගෙන් ලොකු උදවුවක් බලාපොරොත්තු වෙන්ව. මේ පහල තිය්න Mail එකටඔයාල Mail එකක් දාන්න මේ පහල Type කරල තිය්න එක. ඒකෙන් පුලුවන් අපේ Group එල ආයෙ ඉක්මනටම නිදහස් කරග්න්න.


internet_enforcement@markscan.in



We kindly apologize for any inconvenience caused by our group. https://t.me/joinchat/dGLl7pucUP9mY2I1 Nothing like this will happen again and I urge you to release our group from this Copyright Claim.As soon as we corrected the mistake. I hereby declare that this will not happen again. Again, I kindly request that you release the group.
t.me/Moviepisso
96 views06:00
Open / Comment
2021-06-27 06:46:10
හැමදේම අනිත්‍ය ලෝකේ සදාකාලික බැඳීම් හොයන්න වෙහෙසෙන්න එපා.....

අපරාදෙ ඔයාගෙ කාලය නාස්ති වෙන එක විතරයි ඒකෙන් වෙන්නෙ............

මොකද........

සියල්ල අනිත්‍ය නිසා කිනම් හෝ දවසක සියල්ල හැරදා යා යුතුයි..........

ඔය කියන සෑම බැඳීමක් පිටුපසම කිසියම් හෝ අයුරකින් අනිවාර්ය රිදීමක් , වේදනාවක් ගැබ් වෙලා තියනවා..................

රිදීමක් නැති එකම බැඳීම ධර්මය සමඟ බැඳීම පමණයි............


_ අවී _

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
133 viewsedited  03:46
Open / Comment
2021-06-26 21:52:25 නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ

ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ

147 views18:52
Open / Comment
2021-06-25 22:01:13
Five Feet Apart | Whatsapp Status

#RooOfficial #ROOMUSIC #WhatsAppStatus

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
168 views19:01
Open / Comment
2021-06-24 20:37:42
දඟකාර දෑසක් දුටුවාම පෙරදා.....

සිතගාව හැමකල් පැතුමන් පිරිලා.....

ඔබගාව හුරතල් වී ඉන්නෙ අද මා.....

අතගන්න දහසක් පෙරුමන් පුරලා.....

පෙරදාක ඔබගේ සිත් ගත්ත කුමරී.....

ඔබගේම සෙනෙහේ අත් හැරියෙ දුක් දී.....

පියඹාලා ඈ ගොස් ඈතකට ඉඟිලී.....

හදවතම බිඳිලා ඔබගේ මෙහීදී.....

ලං වූවා ඔබ හා කාලයට ඉඩ දී.....

පේ වීලා සිටියේ ඔබ හටම සිත දී.....

සැනසූවා ඔබ මා හද විමනෙ ළං වී.....

ගුලිවීලා පෙරදා ඔය තුරුලේ සැනසී.....

නොසිතූව විලසේ ඇය ආව හින්දා.......

අත්හැරියෙ ඔබ මා හිතකින්ද පෙරදා......

සිත් බැඳුණු මතකේ සෙනෙහේ හොවලා......

නෙත් අගට කඳුලැල් හීනියට වැටිලා.........

පෙරදාක ගුලිවී ඔබ තුරුලේ උන් මා............

අද තනිව සඳ එළියෙ සුසුමන් හෙලනා.........

යලි එන්න පෙර සේ ඉක්මනට දුවලා..........

ඇත සොඳුර තවමත් ඔබ මතකෙ බැඳීලා.........

( මෙයින් නිමයි ආ ගමන )

_ අවී _

──᪣_Avi_Vish_᪣──

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
183 viewsedited  17:37
Open / Comment
2021-06-24 14:48:47
#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
169 views11:48
Open / Comment
2021-06-24 14:48:33
#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
167 views11:48
Open / Comment
2021-06-24 14:48:15
#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
149 views11:48
Open / Comment
2021-06-24 14:48:02
#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
142 views11:48
Open / Comment
2021-06-23 18:41:04
මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වන සතුන්ටද මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමේ හා ඔබමොබ යාමේ සම අයිතියක් ඇත. පොළව, රටවැසියා සහා අනෙකුත් සතුන්ටද අයිතිවන අතර ඔබ එහි භාරකරු පමණකි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුට....

#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
167 views15:41
Open / Comment