Get Mystery Box with random crypto!

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Channel address: @rooofficial
Categories: Telegram
Language: English
Subscribers: 682
Description from channel

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️
™Owner @LahiruFdo 🔐
@RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.
🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 83

2021-09-03 16:10:46




New video released

ADEESHA ALOKA ART GALLERY

අපේ ගෙදර තියන දේවල්වලින් හිතාගන්න බැරි arts කරන්න පුලුවන් කියල දැනගෙන හිටියද??

එන්න අපේ youtube channel එකට

චිත්‍ර අදින්න ආස නැති උනත් ඔයාට ඒ ගැන ආස හිතෙයි.
Subscribe & Share
87 views13:10
Open / Comment
2021-09-03 15:21:33 https://telegra.ph/%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B6%B8-08-30
87 views12:21
Open / Comment
2021-06-30 19:16:59
මිතුරෙකු වාගේ ආදාරේ.. | Whatsapp Status | RooMusic
#RooOfficial #ROOMusic #WhatsAppStatus

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
102 viewsedited  16:16
Open / Comment
2021-06-30 18:42:45
#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial
106 views15:42
Open / Comment
2021-06-29 11:38:37
...............ඇති දා කිසිඳු අගයක් නැති...............

.................නැති දා ලත වෙවී හූල්ලන.............

.................දුර දා ළඟට ගන්නට තැත් කරන.............

.................ළඟ දා ගණන් නොගන්නා................

...............අරුම පුදුම සොඳුරු බැඳීමක අකුරු හතර.........

°°°°°° ආදරය °°°°°°

_ අවී _
132 views08:38
Open / Comment
2021-06-29 07:37:30
නමෝ බුද්ධාය...

ඔබ සැමට සුබ උදෑසනක් ...!

ඔබේ , මොහොතක ධර්මයෙහි ප්‍රමාදය සසර තුළ කල්ප ගණනක ප්‍රමාදයක් වනු ඇත.
මිනිසත් බවක් ලැබීම ද දුර්ලභය
එබැවින් අප්‍රමාදීව කුසල් දම් වඩන්න
ඔබ ලබා ඇති දුර්ලභ මිනිස් ජීවිතය ආලෝකමත් කර ගැනීමට දහම් ඇස විවර වේවා!!!
සැමට යහපතක්ම සැලසෙන පින්බර දිනයක් වේවා ... !!!

සම්මා සම්බුදු සරණයි

[ ]ꦿ ධර්ම යාත්‍රා˙·٠•⎈
@dharmayathra_SL
..............................................
]ꦿශ්‍රද්ධා˙·٠•⎈ @shraddha_SL
92 views04:37
Open / Comment
2021-06-29 07:06:09 කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී...

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී...

නන්දා මාලිනී
98 views04:06
Open / Comment