Get Mystery Box with random crypto!

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Channel address: @rooofficial
Categories: Telegram
Language: English
Subscribers: 682
Description from channel

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️
™Owner @LahiruFdo 🔐
@RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.
🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 79

2021-10-08 21:50:54
•| Click by Pasindu Sanjaya

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:50
Open / Comment
2021-10-08 21:50:54
•| Click by @Jenni2409

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
16 views18:50
Open / Comment
2021-10-08 21:50:53
•| Click by Geenath

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
16 views18:50
Open / Comment
2021-10-08 21:50:53
•| Click by Chamika vithanage

Unawatuna, Vijaya Beach

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:50
Open / Comment
2021-10-08 21:47:27
නැතත් හිස සරසන්න පිපුණු පරසතු මදාරා..
තිබුණි නුඹෙ හුස්මෙ
නෙක මල් සුවද ධාරා..
වෙනකෙක් කොහිද ලොව නුඔට සමකල හැකි සදා..
පුදුමයි මට අදත් නුඹෙ ලේ කිරි වූ හැටි එදා...
පවසන්න නැත වදන් නුඔ ගැන වචනයට පෙරලලා..
දිවි මග එකලු කල
ඇයයි අම්මා.

•| S Weerakoon


#SinhalaQuates #RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:47
Open / Comment
2021-10-08 21:46:30
සීමා මායිම්
බිද දැම්ම
හැමතැනකම
විශ්වාසයට
එහා ගිය
බැදීමක් තිබුනා
අපි විතරක්ම දන්න..

දෙනෙත් පැහැසර..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
15 views18:46
Open / Comment
2021-10-08 21:46:30
නිමක් නැති මාවතක නුඹ එක්ක ඇවිදින්න.....
ඔය අතින් අල්ලගෙන නුබෙ සුවඳ විදගන්න.....
බංකුවක එකට හිඳ නිම් නැතිව කියවන්න.....
උරහිසට හිස තියා හෙට පාට කරන්නට.....
ඉදහිටෙක ඔය දෑස තුළ මාව සොයන්නට.....
කිසිවෙකුත් නොමැති තැන මුව කමළ සිප ගන්න.....
දුක හිතෙන හැම මොහොතේ නුඹ බදා වැලපෙන්න.....
ඉටු නොවේ මේ සිහින නුඹ අයිති නෑ මෙමට.....

•| .....රශ්මි.....

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
14 views18:46
Open / Comment
2021-10-08 21:44:54
හද ඉල්ලලා ඇඩුවට...
බැහැ ළගට අර ගන්න.....
ඔබ ඉල්ලලා ඇඩුවට...
බැහැ මගේ කර ගන්න.....
පුලුවනි හැමදාම...
හද බලා හිනැහෙන්න.....
මට ද පුළුවනි එසේ...
ඔබ බලා සැනසෙන්න.....
ඔබ එතැන..... මා මෙතැන.....
දිනෙක බැහැ ළං වෙන්න....
නමුදු ඇත මේ හිතේ...
නොවෙනස් ව ආදරය.....
හැමදාම ඔබෙ නමට...

•| .....පහන්දි.....

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
16 views18:44
Open / Comment
2021-10-08 21:44:54
ලැබීම්
විවිධාකාරය
නමුත්
ලද දෙයින්
සැනසෙන මිනිස්සු
සැනසිලිදායකය...

•| ලවනි ලියනගේ..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-10-08 21:44:54
මා ළදැරියක සේ
මගේ දිවි මග සරුකරන්නට
පිය නැගූ ඒ මෑණියන් වෙත
දෙපා වාරුව නොමැත මට අද
පිය නගන්නට ඔබ වෙතේ .............
කුරිරු මිනිසුන් ගෙවන දිවියේ......
අරුත කිවේ සොබා දහමයි
ලොවම ගිල ගත් වියරු රකුසා
කොරෝනාවයි ඒ සැමවෙතේ.....

දුගී පැලයි. මාලිගයයි
දුබලයා හා ධනවතා
මුව වසා අප සිරකලා
ඒ සුවහසේ....
වියරු වී ගිය සොබා දහමට
දුන්නා සැනසුම ධර්මයෙන් .....

මාස දින සති වසර
ගෙවුමුත්
අහින්සක අප
සිරගෙයේ.....

රතු පාට මල් පිපුණු
මැයි මාර ගස් අතර
දුටුව ඒ සරසවි සිහිනයේ............
බොද උණා එය කදුලකින්.

.......... ...........


•| චමෝද්‍යා

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment