Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 4

2022-04-21 10:04:11 මෙහි සඳහන් ලිපි ඔබේ පහසුව සඳහා පහත ලෙස වර්ග කර ඇත.අදාල ටැග් එක සර්ච් කිරීමෙන් ඒ හා සම්බන්ධ සියලුම ලිපි කියවිය හැක.

අභිප්‍රේරණය සම්බන්ධ සියලු ලිපි සඳහා #motivation

පාඩම් කිරීම පහසු කරන ක්‍රම #examtricks

එදිනෙදා ජීවිතයට මනෝවිද්‍යාව #psychology

ඔබ බොට් හරහා අපට එවන පොදු ගැටලු වලට පිළිතුරු #questions

ජීවිතය වෙනස් අයුරින් දකින්නට
#todaythought
#lifetips
#daydream
#sweet_evening
#Do_u_know

කම්මැලිකම නැති කර ගන්න #memes

ජීවිතයට අවශ්‍ය නොදන්නා එහෙත් දැන සිටිය යුතු දැනුම #socialknowledge

ඔබේ ගැටලුවත් අපට එවන්න @Motivation_friend_bot

ඔබේ නිර්මාණ අපට එවන්න
@Best_M_otivation_bot

ස්තුතියි .

@best_m_otivation
1.1K views07:04
Open / Comment
2022-04-21 09:37:23 මුව ආවරණය ඉවත් කිරීමට පෙර කියවන්න.

ජනතා අරගල යටයවන ආණ්ඩුවේ නින්දිතම උපක්‍රමය හෙළිවේ.- පොදු ස්ථාන වල මුව ආවරණ පැලදීම අනිවාර්යය නොකිරීම එයයි.

නමුත් බස් රථවල සහ උත්සව වලදී මුව ආවරණය පැලදීම අනිවාර්යය කිරීමෙන්ම මෙම තීරණය හුදෙක් වෙනත් අරමුනක් උදෙසා ගත් එකක් බව මනාව පිළිඹිබු වේ.
මෙහි පහත් අරමුණ කිහිපයක් ඇත.

1. නව කොවිඩ් පොකුරු ඇති කිරීම.

2. නැවත කොරෝනා ව්‍යාප්ත වූ පසු රටම ලොක්ඩවුන් කර අරගල ඇතුලු සියලු ආර්ථික ප්‍රශ්න යට ගැසීම.

3. පොදු ස්ථාන වල අරගලයේ යෙදෙන අරගල කරුවන් පහසුවෙන් හදුනා ගැනීම සහ කොවිඩ් ව්‍යාපත කර අරගල විසුරුවා හැරීම.

4.නැවත වරක් රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට කොරෝනා පත් කිරීම සහ එමගින් ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න යට ගැසීම.

බංකොලොත් දේශපාලුවන්ගේ උගුල් වලට අසුවී මුව ආවරණය සුලු මොහොතකට හෝ ඔබෙන් ඈත් කිරීමට පෙර මදක් බුද්ධිමත්ව සිතා බලන්න.එයින් අහිමි වන්නේ ඔබේ ජීවිතයයි. ජීවිත හානියක් සිදු නොවී බොහෝ අය ජීවිතය බේරා ගත්තද කොවිඩ් 19 වැලදීමෙන් සිදුවන්නේ ඔබේ ප්‍රතිශක්තිය, ස්වසන පද්ධතිය විනාශ වීමයි. අවුරුදු ගනන් කල් පවත්නා විවිධ අතුරු ආබාධ ඇති වීමයි. විවිධ සංකූලතා හේතු කොට ගෙන ආයු කාලය බොහෝ දුරට කෙටි වීමයි.

එම නිසා මුව ආවරණය කිසිදු විටෙක ඉවත් නොකරන මෙන් ඔබෙන් ආයාචනා කරමි. මන්දයත් මේ වනවිටත් මාධ්‍යයෙන් අනාවරණය නොකළද රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින අතර ඔවුන්ට දීමට ඉදිරියේදී පැරසිටමෝල් පෙත්තක්වත් මේ රටින් සොයා ගැනීමට නොහැකි බැවින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීමට pcr,antigen කිරීමට කට්ටලවත් නොමැති බංකොලොත් වාතාවරණයක් රට තුල නිර්මාණයවී තිබෙන නිසාවෙනි.

මුලු ලොව පුරා නව කොවිඩ් රෝගීන් වැඩි ප්‍රමාණයක් හමුවන මෙවන් අවස්ථාවකදී පහත් දේශපාලන උගුල් වලට අසුවී ඔබගේ ජීවිතය බිල්ලට නොදෙන්න. මන්දයත් පෙර තිබූ කොවිඩ් රැලි වලදී ජීවිත බේරා ගැනීමට දේවල් වලින් 1% ක් වත් ඉදිරියේදී එන කොවිඩ් රැලි වලදී මිනිසුන් රැක ගැනීම වෙනුවෙන් කිරීමට නොහැකි වන අන්ත අසරණ තත්වයකට මගේ රටත් සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් පත්වී හමාර බැවිනි.
බුද්ධිමත්ව සිතන්න.තීරණය ඔබ සතුයි.

සටහන - ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිල් සුබසිංහ

මෙවන් අවස්ථාවකදී මුව ආවරණය ඉවත් කරන්න නම් එපා.ඒක පහත් දේශපාලන උගුලක්.

මෙම පණිවිඩය ඔබගේ ආදරණීයයන් හා බෙදා ගන්න. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකමකි.

-Copied-

@best_m_otivation
#GoHomeGota2022
1.0K views06:37
Open / Comment
2022-04-21 09:34:46
@best_m_otivation
#daydream
1.0K views06:34
Open / Comment
2022-04-21 09:31:07
@best_m_otivation
#todaythought
1.1K views06:31
Open / Comment
2022-04-20 12:21:12
|• හැමදාම බලමුද මේ වගේ ලස්සනම ලස්සන ස්ටේට්ස් වීඩියෝ ගොඩාරියක්...

|• ආයෙ කතාත් ගොඩාරියකුත් එක්ක තව ගොඩාක් දේවල්..

|• ඇවිල්ලම බලන්නකො බොරුද කියල ඉතිම්..



~ මේ..
ඔබ වෙනුවෙන්ම සැකසූ,
හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත්,
මිතුදමේ නවාතැන

☆━━━━━━━ 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 𝐟𝐚𝐦𝐢𝐥𝐲 ━━━━━━☆

399 views09:21
Open / Comment
2022-04-19 19:31:26 අරගලය එක තැන පල් වෙනවා වගේ නේද..වෙනසක් නෑ වගේ නේද??

එත්කොට මේවා උනේ මොකක් නිසා කියලද හිතන්නේ??

1. මුදල් ඇමති ප්‍රමුඛ කැබිනට් එක ඉල්ලා අස් උනා

2. වැඩ්ඩෙක් කියලා කියාගෙන හිටපු මහ බැංකු අධිපති කබ්බා අයින් උනා

3. භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් උනා

4. රාජ්‍ය ඇමති වරු ඉල්ලා අස් උනා

5. රට පුරා ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තියන්න හිටපු උත්සව කැන්සල් උනා

6. මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු පොදු ස්ථාන මිනිස්සුම විවෘත කරා

7. 10000 ගානේ බෙදන්න මුදල් අච්චු ගහන්න හිටපු එක නැවතුනා

8. ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයන්ට මිනිස්සු ඉස්සරහට එන්න බැරි උනා සහ එන්න භය උනා

9. මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා ගහපු අවුරුදු SMS නැවතුනා, පවුලේ අවුරුදු කෑම මේසේ live දුන්නේ නැහැ

10. Squad එකත් එක්ක පාරවල් වහගෙන එහෙ මෙහෙ ගියපු VIP කියලා හිතන් හිටපු set එක අතුරුදන් උනා, Ambulance විතරක් VIP උනා

11. ඔක්කොම එකයි කියල හිතන් හිටපු නීතීඥයෝ වැඩි හරියක් රටට ආදරෙයි කියලා ඔප්පු උනා

12. සිංහල, බෞද්ධ, කතොලික, මුස්ලිම්, හින්දු, දෙමළ ජාති.. ආගම් එකමුතු උනා.

13. ජාතිවාදය අවුස්සන ගහන තුරුම්පුවලට තවදුරටත් මිනිස්සු අහු නොවෙන බව ඔප්පු වුනා

14. පැය 13 කපන්න හිටපු විදුලිය පැය 6 ට අඩු උනා.

15. මහින්ද ප්‍රතික්ෂේප කරපු ආර්ථික විශේෂඥයෙක්ව අවුරුදු 10ට පස්සේ මහබැංකු අධිපති කරන්න වුනා.

16. කාල්ටන් අවුරුදු උත්සව නැති උනා

17. කාලෙන් කාලෙට කරපු හොරකන් ටිකෙන් ටික එලි වෙන්න ගත්තා

18. ජනාධිපතිට, පවුලට මිනිස්සුන්ගේ තිබ්බ අන්ධ ගෞරවය නැති උනා

19. සතියෙන් හැමදේම අමතක වෙනවා කිව්ව මිනිස්සු හැමදේම නාඩියට මතක තියා ගත්තා

20. ජීවිතේට එලියට නොබැහැපු මිනිස්සු රට වෙනුවෙන් එලියට බැස්සා..

එක සතියට මේ මදිද? මේ ඔක්කොම නෙවෙයි.. තවම පරක්කු නෑ..

- උපුටාගැනීමකි-

@best_m_otivation
#GoHomeGota2022
463 viewsedited  16:31
Open / Comment
2022-04-19 12:16:27 එක් තත්පරයකදි මේ ලෝකෙ කොයි තරම් නම් දේවල් වෙනස් වෙනවද...

මේ ක්ශනයෙදි....

ලෝකයේ එක් තැනක ලදරු උපතක් සිදුවෙද්දි

තවත් තැනක වියෝවක් වෙනව ඇති.

තවත් තැනක දෙන්නෙක් ආදරෙන් බැදෙනව ඇති ,

ආදරෙන් බැදුනු දෙන්නෙක් වෙන් වෙලා යනව ඇති,

තත්පරයයි තමා ඒත්...

ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ එක් ක්ශනයත් හොදටම ඇති....

අන්න ඒ නිසා ගෙවෙන හැම තත්පරයකම වටිනාකම හරියට හදුනාගන්න....

ගෙවෙන හැම තත්පරයකම ජීවිතේ විදින්න....

ගෙවෙන හැම තත්පරයකම දියුනුව වෙත අඩියක් තියන්න හෝ උත්සාහ ගන්න....

ගෙවෙන හැම තත්පරයකම අලුත් දේවලින් ජීවිතය පුරෝගන්න....

ඒ මොහොතෙදි ඒක ලොකු දෙයක් විදියට නොදැනෙන්න පුලුවන්...

ඒත්....

තත්පරෙන් තත්පරේ එකතුවෙලා පැයක් හැදෙද්දි,

පැයෙන් පැය එකතුවෙලා දවසක් හැදෙද්දි ,

දවසින් දවස එකතුවෙලා වසරක් හැදෙද්දි,

හරියටම ඔයා දකීවි තත්පරයට කොච්චර දේවල් කරන්න පුලුවන් ද කියලා....

දන්නව මේක අපි හැමෝටම අමාරු කාලයක්....

ඒත් ඒ හැමදේමත් දරාගෙන ජීවිතේ දින්නොත් ඒකෙ වටිනාකම වැඩී...

කව්රුත් එන්නෑ පරාජිතයෙක්ගෙන් ඇයි ඔයා පැරදුනේ කියල හේතු අහන්න....

ඔයාගෙ පැරදීම සාදාරනයි කියන්න....

ඒත් මේ අමාරු කාලෙදි කොහොම හරි කාගෙන ඔයා වැඩ කරල පෙන්නුවොත් ඔයා කවුද කියල....

ඒකෙ වටිනාකම ගොඩක් වැඩියි....

ඉතින් උත්සහ කරන්න....

හෙට දවස අවිනිශ්චිතයි තමා.

ඒ නිසාමයි අද දවසෙ ඔයා වැඩ කරන්න ඕනි....

පුලුවන් උපරිමයෙන්ම.

රටේ තත්වෙ කොහොම උනත් අපි අපේ හීන වලට යන්න ඕනි....


අපි අපේ ජීවිතේ හදාගන්න ඕනි...

කිසි දෙයක් නිකම්ම ලැබෙන්නෑ....

අපි ලබාගන්න ඕනි....

එහෙනන් පටන් ගන්න දැන්මම

තාමත් වෙලාව තියෙනවා....


by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌

@best_m_otivation
#questions
#motivation
#Nїruu
1.0K views09:16
Open / Comment
2022-04-18 06:30:11
@best_m_otivation
#todaythought
490 views03:30
Open / Comment
2022-04-17 09:30:53 @best_m_otivation
#daydream
429 views06:30
Open / Comment
2022-04-17 06:40:31
@best_m_otivation
#todaythought
658 views03:40
Open / Comment